අලුත් ඇමතිවරුන්ට ඇමැති වැටුප නෑ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අලුතෙන් ඇමැතිවරුන් පත් කරනකොට ඒ අය ඇමැතිවරුන්ගේ වැටුප් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරන්නත් සාකච්ඡා කරන අතර ඉදිරියේදී ඒ පිළිබඳව අවශ්‍ය කරන බවද අග්‍රාමාත්‍යවරයා කීය.