අයි.ඕ.සී. පෙට්‍රල් කෑන්වලට දීම අත්හිටුවයි


(යොහාන් භාසුර)

ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ද පෙට්‍රල් කෑන් සහ බූලිවලට සැපයීම වහාම ක්‍රියතේමක වන පදිරි අත්හිටුවූ බව එම සමාගම නිවේදනය කරයි.

අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල්වලින් වාහනයට හෝ යතුරුපැදියට පමණක් සෘජුවම පෙට්‍රල් ලබාදෙන බව ද එම සමාගම වැඩි දුරටත් කියයි.  

(ඡායාරූප: ශාන්ත රත්නායක)