ගෑස් ඉල්ලා බොරැල්ල කොටා පාර වහයි


(ඉන්දිකා රාමනායක)

ගෑස් ඉල්ලා බොරැල්ල කොටා පාර හා  දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.

මේ හේතුවෙන් බොරැල්ල , සිට රාජගිරිය දක්වා  වාහන ධාවනයට බාධා එල්ල වීම නිසා   දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත