ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කරයි


(ඩයනා උදයංගනී)

පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභා‍ගයේ සිසුන් ලබාගත් ලකුණු අනුව පාසල්වලට ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.

ඒ අනුව පාසල්වලට ඇතුළත් කරගන්නා ඉඩඉම් ලකුණු මෙසේය.