ගොඩගම කාර්මික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට යමින් සිටි දාහත් හැවිරිදි පාසල් සිසුවෙකු අද (08) දා උදෑසන ලොරි රථයක මුහ
එසැණ පුවත්
ත්‍රිරෝද රිය පාපැදියක ගැටී පැදිකරු මරුට
අලුත්ගම පොලිස් වසමට අයත් ගාල්ල කොළඹ ප්‍ර ධාන මාර්ගයේ අලුත්ගම සිට බේරුවල දෙසට ගමන් ගත් පා පැදි කරුවකු ගේ පසුපසින්
වී.ඕ.ජී. දොස්තර ඝාතනය කළ සැකකරුට මරණ දඬුවම්
වසර 14කට පෙර වවුනියාව මහ රෝහලේ සේවයකළ ප්‍රසව හා නාරි විශේෂඥය වෛද්‍යවරයකු පිස්තෝලයකින් වෙඩිතබා ඝාතනය කිරීම සම්බන
කෝටි 4 ක කේරළ ගංජා කිලෝ 128 ක් අත්අඩංගුවට
යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ රුපියල් කෝටි හතරකට අධික වටිනා ක
පාර්ලිමේන්තු 225 ට බදු ලිපිගොනු
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය
කටුගස්තොට සිසුවාට පහරදුන් සිසුහු 6 ක් අත්අඩංගුවට
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට එම විභාගයටම පෙනී සිටි තවත් සිසුන
මේ මාසේ අඩුවට එළවළු කන්න බෑ
මෙම මස අවසන් වනතුරු එළවළුමිල ඉහළ අගයක පවතිනු ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පවසයි.
පොලිස් නිලධාරියා යට කළ පොලිස් ලොක්කාගේ පුතාට ලක්ෂ 26ක් ගෙවන්න වේ
කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මංසන්ධියේදී පොලිස් පරීක්ෂකවරයකු ගමන් කළ යතුරු පැදිය අනතුරකට ලක් කොට පොලිස් පරීක්ෂකව
අරාබි මුහුදට යන්නේ බලාගෙන
උතුරු අරාබි මුහුදේ හටගෙන තිබෙන අඩුපීඩන කලාපය ක්‍රමයෙන් ප්රචණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇති හෙයින් එම කලාප
කිරිඇල්ලගෙන් ආණ්ඩුවට තල්ලුවක්
ණය ගෙවා දැමීමට ආණ්ඩුවට දීර්ඝ කාලයක් දෙන්නැයි තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දේශීය නියෝජිතවරියගෙන් ඉල්ලීමක් කළ බ
ඇඟ විකිණූ කතුන් 12ක් මාට්ටු
කඩුවෙල නගරයේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් කාන්තාවන් මුදලට විකිණූ ස්ථාන හතරක් වටලා කාන්තාවන් 12 දෙනකු ඇතුලු 16 දෙනක
ජාජබ විරෝධය නිසා රාජගිරියේ තදබදයක්
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධයක් නිසා රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිර
දිගුකාලීන ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කරයි
ශ්‍රී ලංකාවෙි අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා
පියාගෙන්, බිරියට සහ පුතාට කඩු පහරක්
රුක්මල්ගම ප්‍රදේශයේ පිය පුතු දෙපළක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පියා කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් මව සහ පුතා
බිත්තර තොගයක් නෙදර්ලන්තයෙන්
කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර ( Hatching Eggs) 176,000ක් ආනයනය කිරීමට ජා
පාලනය නොවූ කිකිලි බිත්තරය
දිවයිනපුරා බොහෝ වෙළඳුන් තවමත් පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
‘‘ඡන්ද මතක් කළොත් ආණ්ඩුවට සල්ලි නෑ‘‘
ලෝක වෙළෙඳ පොලේ බොරතෙල් මිල, ගෑස් මිල අඩු වීමෙි සහනය රජය ලබා ගනිද්දී අහිංසක දුප්පත් ජනතාවගේ දරුවාට පාඩම් කරන්න බල්
දූෂණ විරෝධී පනත 21 විවාදයට
දූෂණ විරෝධි පනත් කෙටුම්පත ලබන 21 වැනිදා විවාදයට ගැනිමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද (8) තීරණය කළේය.
හිඟයක් මැව් ඉන්ධන පිරවුම්හල්වලට දඬුවම්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොන්දේසි කඩකරමින් ඉන්ධන අවම තොග පවත්වානොගත් පිරවුම්හල්වලට එරෙහිව නීතිමය පියවර ග
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18 ක් අල්ලයි
නීතී වීරෝධි ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධීවර කටයුතු සිදු කිරීම සහ බලපත් රහිතව අනුමත සීමාව ඉක්
බලපත්‍ර කාලය ඉක්මවූ විදුලිබල ව්‍යාපෘති බලපත්‍ර අහෝසි කරයි
විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තාවකාලික බලපත්‍ර දී ඇති සහ එම බලපත්‍ර කාලය ඉක්මවා ඇති ව්‍යපෘති බ
ටිකිරි කොබ්බෑකඩුව 10 වැනි දා ඉල්ලා අස්වේ
සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉල්ලා අස්වී තිබේ. අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්ය
මම ගෝඨාට ගෙයක් දුන්නේ නෑ
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවෙසක්දී නැතැයිද වරප්‍රසාදවලට මුවාවී මෙවැනි තුට්ටු දෙකේ ප්‍රකාශ නොකර
මවගේ සිරුර අසල මාස 18 සිඟිත්තා මහා හඬින් විලාප නඟලා
නිවෙසේ බාල්කයක එල්ලෙමින් සිටි මවගේ දෙපා අල්ලාගෙන වයස අවුරුදු එකහමාරක බිළිඳකු නැඟූ විලාපය නිසා 22 හැවිරිදි මවගේ ම
ධීවර බෝට්ටුවක් පෙරළේ
වස්කඩුව මුහුදේ එක්දින ධීවර යාත්‍රාවක් අද (8) උදැසන අනතුරට ලක්වීමෙන් තිදරු පියකු අතුරුදන්ව දිවි ගලවාගත් දෙදෙනකු ර
ඉන්දියානුවන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට
ඉන්දියානු ජාතික සංචාරකයන් 744ක් රැගෙන ලොව වටා සංචාරය කරන බහමාස් රජයට අයත් ඉම්ප්රස් (IMO-8716899) නැමැති නෞකාව අද උදැසන ත
තාත්තා කරපු හැම දෙයක්ම හරි නැහැ
රණසිංහ ප්‍රේමදාස තමාගේ පියා කරපු හැම දෙයක්ම නිවැරැදි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී
’’හෝද හෝද මඩේ දාන්න එපා’’
මුදල් කාරක සභාවේ ප්රශ්නය ඉතා හොඳ විදිහට අවසන් වී ඇති අවස්ථාවක මේ ගැන නැවත නැවතත් කතා කරමින් හෝද හෝද මඩේ දමන්නේ ඇය
මුදල් කමිටු සභාපති අයි.එම්.එෆ් ගිවිසුමට අනුකූලව වැඩ කළ යුතුයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන් බැවින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභා
පළාත් රැසකට තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාල

