ජුනි 17 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට ආරම්භ කර ඇති අභිෂේක් චවුබේගේ 'උද්තා පන්ජාබ්' චිත්&
එසැණ පුවත්
‘ගෙවල් තුන්සීයක් - කම්හල් දෙකක් ඉවරයි‘
කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ පිපිරීමෙන් කිලෝ මීටරයක් ඇතුළත නිවාස තුන්සියයක් පමණ හා කර්මාන්
‘සංහිඳියාව වෙනුවෙන් මේ ආණ්ඩුව කළ දේ ටිකයි‘
පශ්චාත් යුද සමයේ අවසානය දක්වා මහින්ද රාජපක්ෂ රජය ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් සිදුකළ වැඩ රාශිය දෙස බැලූවිට මේ
මහින්ද අනුර බලන්න යයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
‘සාලාව කඳවුරේ ආයුධ වැඩි හරියක් ඉවත් කර තිබුණා‘
කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ ආයුධ ගබඩාව මේ වසර අවසන් වන විට එම ස්ථානයෙන් ඉවත්කිරීමට සැලසුම් කර තිබූ බවත්, බොහෝ
රාමසාන් උපවාසය කුජදා සිට
අද සඳ දුටු හෙයින් අඟහරුවාදා සිට රාමසාන් උපවාසය අරඹන ලෙස කොළඹ මහ පල්ලිය ඉස්ලාම් බැතිමතුන්ට දන්වයි. රාමසාන් උත
සුහද පාපන්දු තරගයේ ජය ක්‍රිකට් තරුවලට
ඉන්දීය ජාතික කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයන් සහ ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු සහභාගී වූ සුහද පාපන්දු තරගයක් පසුගිය
ආතල් එකට හැදු මාළු ටැංකිය
මේ පාර ගංවතුරෙන් කැලණි ගඟ උතුරලා වැඩිම හානිය වුණේ කොළොනාවට.. මේ විදියට ඒපැත්තෙ ලස්ස ගණන් පැය ගණනක් ඇතුළත අනා
සාලාව විසාලාවක් වෙයි
කොස්ගම සාලාව හමුදා කඳවුරට මීටර 300 ක් පමණ ඈතින් පිහිටි වෙල්යායක ගෙවතු ද යකුන් නැටුම් පිටියක් බවට පත්වී ඇත. ගම කෙළව
බ්‍රිතාන්‍යයේ ඉහළ නිලධාරීන් දෙන්නෙක් ලංකාවට
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර තානාපති සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් එරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනක
‘රාජා භවතු ධම්මිකෝ‘
පාලකයින් අධර්මිෂ්ඨ වනවිට රට විපතට පත්වන බවත් ඒ නිසා දෑත් එකතු කර ‘රාජා භවතු ධම්මිකෝ‘ යැයි ප්‍රාර්ථනා කරන බව
තරු අම්මලාගේ තරු දූලා
ලෝකයේ සෑම රටකම වගේ මාපියන්ගේ උරුමයෙන් විවිධ ක්ෂේත්රවලට අවතීර්ණ වන දරුවො, කාලයාගේ ඇවෑමෙන් ඒ ඒ ක්ෂේත්රවල
සීතාවක පාසල් හතකට අඟහරුවාදා නිවාඩු
සාලාව අනතුරින් හානියට පත් පාසල් පිරිසිදු කිරීම සඳහා පාසල් කිහිපයක් වසන්නැයි හමුදාව අගමැති රනිල් වික්‍රමසිංහ
සෞඛ්‍ය අමාත්‍යංශය පෝෂණයට මග පෙන්වයි
ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් අද (6) පාගමනක් සංවිධානය කර තිබිණි. ජනත
වසන්ත සොයිසා ඝාතනයේ 25කට ඇප
අනුරාධපුර රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු ඉවෝන් රණසිංහ හැර සෙසු සැකකරුවෝ 25 දෙනා
බැසිල්ට දැඩි ඇප කොන්දේසි
පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක මුදල් ඇප
ජවිපෙ රවීට විරුද්ධව ඡන්දය දෙන බව කියයි
මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය කවුරුන් විසින් ගෙන එන ලද්දක් වුවත් එයට පක්ෂව ඡන්දය දීමට තීරණය
රාජ්‍ය ඇමැති කොස්ගම විපත බලයි
කොස්ගම යුද හමුදා කඳවුරේ සිදුවීම සොයා බැලීමට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද (6) එහි ගියේය. පිපිරී
සාලාවේ ගින්නත් සමග තැතිගත් අවට වැසියෝ සිද්ධිය විස්තර කරති
සාලාව යුද හමුදා කඳවුරේ ගින්න ඇතිවීමත් සමග ඉරිදා (5) රාත්‍රියේ අවට පදිංචිකරුවෝ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකට පත්
සේරුවිල මෙත්තාරාම හිමියන්ට බාර වෙයි
මුංහේනේ මෙත්තාරාම හිමියෝ සේරුවිල මංගල රජමහා විහාරයේ නව විහාරාධිපති ලෙස පත් කරනු ලැබ සිටිති. අපවත්වී වදාළ සේ
‘කොළඹ අපි ආවා’ සතියේ දිනවල රාත්‍රී 9ට ස්වාධීන රූපවාහිනියෙන්
ශ්‍රී ලංකාවේ ජීවත් වන මිනිසුන් අතර වඩාත් පීඩනයට පත්ව සිටින්නේ කවුරුන්දැයි සොයා බැලූවහොත් පැහැදිලිව පෙනී ය
කැලණිවැලිය වගට පමණක් වගයි
කොස්ගම සාලාවේ යුද හමුදා කඳවුරේ පිපිරිම් තවදුරටත් පැවතිම නිසා යුද හමුදාවේ උපදෙස් පරිදි කැළණිවැලි දුම්
අගමැතිගෙන් ප්‍රා ලේකම්ට උපදෙස්
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, අනුර යාපා ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත් හා ගයන්ත කරුණාතිලක යන ඇමැතිවරුන් ස
උසාවි නියෝගයෙන් තෙවරප්පෙරුම උද්ඝෝෂණය අතහරී
නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා හොරණ බුලත්සිංහල පාර අවහිර කරමින් උද්ඝෝෂණයක් අරඹා පැය තුන හමාරකට පසු මහේ
සාලාව එකම සුන්බුන් ගොඩක්
කොස්ගම සාලාව හමුදා කඳවුරේ ගින්නෙන් පසු ඉතිරි වී ඇත්තේ වතුර ටැංකිය පමණි. එම කඳවුරේ ගින්නට හසුවූ කොටසක් එකම සුන්බ
ජාති ජාති තද තද අත්තම්මා
මේ අත්තම්මා ගැන වැඩි දෙයක් ලියන්න නැහැ. තියෙන්නෙ බලන්න තමයි. මේ වීඩියෝව ඔබට හිනාවෙවී බලන්න පුළුවන් වෙන්නෙත් ඒ නි
බැසිල් අත්අඩංගුවට : පුගොඩ උසාවියට ගෙන එයි
හිටපු ආර්ථික හා සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගම්පහ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨ
අවිස්සාවේල්ල රෝහල පෙර සූදානමින්
සාලාව යුද හමුදා කඳවුරේ ඇතිවූ ගින්න හේතුවෙන් අවිස්සාවේල්ල රෝහලට අතිරේක ගිලන් රථ 18ක් යොමු කර ඇතැයිද සියලු සෞඛ්‍ය
බැසිල් - නාමල් අදත් එෆ්සීඅයිඩියේ
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (6)