අගමැති සඳුදා බැඳුම්කර කොමිසමට කැඳවයි


(මනෝප්‍රිය ගුණසේකර)

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්කි ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා(20) බැඳුම්කර කොමිසමට කැඳවනු ලැබ ඇත.

ඒ අනුව සඳුදා බැඳුම්කර කොමිසමට පැමිණෙන ලෙස අගමැතිවරයාට දන්වා ඇතැයි එම කොමිසමේ ආරංචි පවසයි.