අනුරාධපුර රෝහලේ දොස්තරට පහරදුන්නැයි කියන සංධාන ආධාරකරුවෙක් නීතිඥයකු මාර්ගයෙන් අනුරාධපුර පොලිසියට බාර විය. එහෙත් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇතැයි කියති. වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.