මහර  බන්ධනාගාරයේ   රිමාන්ඩ්   කර  සිටින  හිටපු   නියෝජ්‍ය  අමාත්‍ය  සරණ  ගුණවර්ධන  බැලිමට හිටපු   ජනාධිපති  මහින්ද  රාජපක්ෂ  මහතා   අද  උදේ   එහි ගියේය.