පළාත් සභා ඡන්දය දකුණ හා බස්නාහිර 2014 මාර්තු 29

ඡන්දය පැවැත්වෙන වේලාව - පෙරවරු 7.00 - පස්වරු 4.00

ඡන්ද දායකයෝ - 5,898,427 (බස්නාහිර ලක්ෂ 40, දකුණ ලක්ෂ 19) ( ගම්පහ ලක්ෂ 16, කොළඹ ලක්ෂ 15, කළුතර ලක්ෂ 9, මාතර ලක්ෂ 6, ගාල්ල ලක්ෂ 8, හම්බන්තොට ලක්ෂ 4.5

ඡන්ද මධ්‍යස්ථාන - 4550

අපේක්ෂකයෝ - බස්නාහිර 2743

දකුණ 1051

තෝරාගන්නා අපේක්ෂකයෝ - බස්නාහිර 102

දකුණ 53

පක්ෂ - දේශපාලන පක්ෂ 25ක් හා ස්වාධීන කණ්ඩායම් 15ක්

ඡන්ද නිලධරයෝ - 75000

පොලිසිය - 25035

ජංගම පොලිස් රථ - 2500