ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ වාර්තාවට අනුව රටවල් 180 කින් ශ්‍රී ලංකාව 165 ස්ථානයට පත්ව ඇතැයි සීමා මායිම් නැති වාර්තාකරුවන්ගේ සංගමය කියයි.
ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියා ගන්නා රටවල් රැසක තොරතුරු දැනගැනීමේ නිදහස නැතැයි එම සංවිධානය පවසයි.
ෆින්ලන්තය මෙම දර්ශකයේ පළමු වැනි තැන හිමි කර ගත් අතර ෆින්ලන්තයට පළමු වැනි තැන හිමි වූයේ සිව්වැනි වරටය.
දෙවැනි ස්ථානය නෙදර්ලන්තයත් තෙවන ස්ථානය නෝර්වේ රාජ්‍යයත් හිමි කර ගත් අතර 180 වැනි ස්ථානයට පත්ව ඇත්තේ එරිට්‍රියාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd