රජයෙන් ලබා දුන් රුපියල් 5000 සහන දීමනාව ලබාගෙන නගරයේ බාර් එකට ගිය පුද්ගලයකු මුහුණ දුන් අපූරු සිද්ධියක් කුරුණෑගල දි
දෙයියෝ සාක්කි
බිරිඳ සතුටු කරන්න සැමියා දුන් ස්මාර්ට් ෙෆා්නයෙන් පවුල කැඩිලා
බිරිඳක් තුෂ්ණිම්භූත කිරීමටත් සතුටු කිරීමටත් තෑගි දුන් ජංගම ස්මාර්ට් දුරකතනයක් පවුල් ජීවිතයක් අවුල් කොට සැමියක
කොකිස් මල්ල ගාඩ් කළ ආරක්ෂකයාගේ ජොබ් එකට තට්ටු
කොකිස් මල්ලකට අපූරු ආරක්ෂාවක් ලබාදුන් ආරක්ෂක නියාමකයකු පිළිබඳ පුවතක් ඉකුත්දා අම්පාර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාර
පොලිසියට කොළේ වහන්න අක්කා මල්ලිට ‘සර්’ කියලා
නිරෝධායන නීතිරීතිවලට පටහැනි අයුරින් රහසිගතව උපකාරක පන්තියක් පවත්වන බවට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ල
පුතා පරෙස්සමට හැංගූ බීර බෝතලේ වියපත් මවුපියන් බේතක් කියා බීලා
ඇඳිරි නීතිය පවත්නා දිනවලදී භාවිතයට ගැනීම සඳහා කල්තබාම රැගෙනවිත් සිය නිවසේ ශීතකරණයේ ගබඩා කර තිබූ බීර බෝතල් දෙකක්
තප්පර 45 කට කලින් බෝතලේ හිස් කරන ඔට්ටුවෙන් එලෝ ගිහින්
ඉක්මනින් අරක්කු බෝතලයක් බී වාර්තාවක් තැබීමට සූදානම් වූ තරුණයකුට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමේ පුවතක් ආරංච
කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරැසී දෙහි සොරකම් කරලා
සෞඛ්‍ය විද්යනුකුල කොරෝනා ඇඳුම් කට්ටලයකින් සැරසී දෙහි සොරකමේ ගිය පුද්ගලයකු පිළිබඳ අපූරූ පුවතක් පසුගියදා අසන්න
නෑනාට ජම්බු කවන්නගිහින් මඟුලත් කම්මුතු කරගෙන
තම එකම නෑනණ්ඩියට ජම්බු කවන්නට ගොස් තීන්දු වූ මඟුලක් කම්මුතු කර ගත් මනමාලයකු පිළිබඳ පුවතකි.
කොරෝනා යාළුවාගේ ඇමතුමෙන් බිරියත් අඤ්ඤකොරොස් වෙලා
අගනුවර ප්‍රධාන පෙළේ වානිජ ආයතනයක විධායක මට්ටමේ නිලධාරියකු වූ ඔහු විවාහ වී සිටියේ මුහුණු පොත හරහා හඳුනාගත් ව්යා
තනිපංගලමේ ඉන්න ගැහැනිය ළඟට රිංගූ රාලහාමිට ‘හූ’සංග්‍රහයක්
කොරෝනාව හේතුවෙන් ඇඳිරි නීතිය පවතින අවස්ථාවක පොලිස් නිලධාරියකු අවේලාවේ කාන්තාවක් පමණක් සිටින නිවසකට ගොඩවී එහි ප
නිදහස ලද සැණින් ‘ආතල්’ ගන්න ගිහින් අතේ ඇඟිලිත් නෑ
මාස ගණනාවකට පසු ලද නිදහසෙන් ආතල් එකක් ගන්නට ගොස් අතේ ඇඟිලි කීපයක් අහිමි කරගෙන රෝහල් ඇඳක ප්‍රතිකාර ලබන්නට සිදු වූ
ආයතනයේ ප්‍රශ්න ‘සුටුස්’ ගා විසඳන්න කම්කරුවා ‘බොස්කම’ ඉල්ලයි
පදමට වෙරි වූ කම්කරුවකු තමුන් සමග එකට මත්පැන් පානය කළ ආයතන ප්‍රධානියකුගෙන් ආයතනයේ ඇති ගැටලු විසඳීම සඳහා සතියක කාල
අලුත් කොන්දොස්තර මුඛවාඩමට මුවාවූ බසයේ අයිතිකරුටත් ටිකට් කඩලා
ප්‍රධාන නගර දෙකක් අතර ධාවනය වූ පෞද්ගලික බස්රථයකි. පෙරදිනවල එහි සේවය කළ කොන්දොස්තර හදිසි අසනීපයකට ලක්ව ඒ වෙනුවට ත
පරිස්සමට ආච්චි හංගාගත් මිනිබ්රිය ඈලියාවට ගිහින්
කොල්ලෙකු සමඟ පැන යතැයි සැකයෙන් එකම ඇඳේ තුරුල්ලේ නිදි කරවාගෙන සිටි මිනිබිරිය මිත්තනිය ගොරදිදී නින්දට වැටුණු අවස
දොස්තර දුරකතනයේ එල්ලිලා ලෙඩාට වැරැදි බෙහෙතක් ලියලා
කකුලේ සෑදි තිබූ තුවාලයට ප්‍රතිකාර ලබාගැනීමට සබරගමු පළාතේ රෝහලක බාහිර රෝගී අංශයට ගිය සිවුදරු මවකට වෛද්‍යවරයා සි
පොලිසියට අරක්කු ගඳ වසන් කරන්න මුඛවාඩමක් දාගෙන
කොරෝනා උවදුර මැඬපැවැත්වීමේ සෞඛ්‍ය පියවරක් ලෙස මුඛ ආවරණ පැළඳීමට උපදෙස් දී ඇතත්, ඇතැමෙක් එම උපදෙස් ඒ හැටි ගණන් නොග
සමෘද්ධි ආධාර 5000 දෙන්න ගිය නියාමකට කත ගෙම්බර්දාලා
සමෘද්ධිලාභීන් වෙනුවෙන් දෙන රුපියල් 5000 ක මුදල මාස දෙකකින් ලබා නොගත් නිවෙසකට එම මුදල් බාරදීම සඳහා ගිය සමෘද්ධි නිලධ
අසනීප බ්රිය දරුවන්ට බාරදී සැමියා අනියම් පෙමත් එක්ක ස්වයං නිරෝධායනයට ගිහින්
අසනීපව සිටින බිරිඳ රැකබලා ගැනීමට පිටස්තර සිටින දරු දෙදෙනා නිවෙසට ගෙන්වා සැමියා අනියම් බිරිඳගේ නිවෙසට සිය කැමැත
අනාගත මාමාට බෑනාගෙන් අපූරු පාඩමක්
මාමණ්ඩියගෙන් සිය ප්‍රේම සම්බන්ධතාවට කැමැත්ත ලබාගැනීම සඳහා අපූරු උපක්‍රමයක් යෙදූ තරුණයකු පිළිබඳව ගම්බද ප්‍රදේ
මනාලියට 75යි මනාලයාට 52යි දත් හැලුනත් හම රැලි වැටුනත් ඇය තාම සුන්දරයි
පෙම්වතියගේ වයස අවුරුදු 75 ක් පමණය. පෙම්වතාගේ වයස අවුරුදු 52ක් පමණ වේ. ඇගේ සැමියා මියගොස් ඇති අතර ඔහුගේ බිරිඳ ඔහු හැර ග
සාධාරණය සොයා පොලිසි ගියාම පැමිණිල්ල විත්තිය වෙලා
තමාට සිදුවූ මුදල් වංචාවක් පිළිබඳව පොලිසියට පැමිණිලි කළ කාන්තාවක් පැමිණිලිකරු වෙනුවට විත්තිකාරිය වීමේ සිදුවීම
බූරුවා ගැසීමේ අවසන් ජවනිකාවෙන් ගමටම සහන මලු
අයහපත් දෙයක් පිටුපස යහපත් දෙයක් පැමිණීම සිරිතකි. කොරෝනා පසුපසද යහපත් දේවල් රැසක් පැමිණියේය. යහපත් සෞඛ්‍ය පුරුදු
ඉංගිරිසිය නොතේරී වැඩේ කොහුවෙලා
බස් නැවතුම්පොළේ මගීන් පිරී සිටියේ බස්රථ ප්‍රමාදය නිසාය. මේ අතරේ අධික ලෙස බීමත් පුද්ගලයෙක් අමාරුවෙන් බස් නැවතුම්
සුප් එක වැරදී වැසිකිළියේ නැවතිලා
ඔහු හිරියාල ප්‍රදේශයේ උපන් අයෙකි. තම ශරීර සනීපය ගැන නිතරම සැලකිලිමත්ය. පෝෂ්‍යදායක කෑම බීම වර්ග ආහාරයට ගත් නිසා නි
පන්දාහේ සහනය අන්තිෙම් අසහනයක්
කසිප්පු පෙරන්න ගිහින් රජයෙන් ලැබුණු සහනාධාර මුදලත් අහිමිකරගත් තිදෙනෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ එක්තරා ගම්මා
එළවළු ඇට ගේන්න පොල් කටු හැන්දක් අරන් ගිහින්
ඇඹිලිපිටිය පැත්තේ ගොවිමහතෙකි. මහ පරිමාණයෙන් හේන් වගාව කළ ඔහු එමගින්ම අතමිට සරු කරගත් අතර වී වගාව ද සරුවට කළේය.
මනාලිය මොඩ් කරලා අම්බානක බැණුම් අහලා
යෝජිත මනාලියක ළාබාල තරුණියක කළ ජායාරූප ශාලා හිමියකුට යෝජිත මනාලයා දැඩි ලෙස චෝදනා කිරීමේ අපුරු පුවතක් පසුගිය දා අ
කොල්ලකුගේ ලණුවක් කා වෙදැදුරා දවස් 14ක්ම කාමරයේ හිරවෙලා
ගමක තරුණයකු තමන් සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙසින් හඳුන්වා දී දේශීය වෛද්‍යවරයකු දින 14 ක් නිරෝධායනයට ලක් කළ පුවතක් රිකි
කොරෝනාවෙන් බේරෙන්න පාන් ගෙඩියත් හෝදලා
ගාලු දිස්ත්‍රික්කයේ උප නගරයක් ආසන්නයේ පදිංචි වී සිටි විශ්‍රාමික ගුරු යුවලකි. අගනුවර වෛද්‍ය අංශයේ සේවය කළ දරුවන්
හොරකමේ ගිහින් අන්තිමේ ගෑනු හුටපටේකටත් අහුවෙලා
සෞඛ්‍යා රක්ෂක ක්‍රම අනුගමනය කරමින් සොරකමේ ගිය සොරකු පොලිසියට කොටුවී වෙනත් චෝදනාවකට පොලිසියේ ලැගීමට වූ පුවතක් ක

