ස්වයං නිරෝධායනයට ලක්වන පවුල්වලට රජයෙන් හා අදාළ ප්‍රාදේශීය සභාවෙන් ලබාදෙන රුපියල් 15,000ක් පමණ වටිනා බඩු මලුවලට ලො
දෙයියෝ සාක්කි
සැමියාගේ ‘හීන් අඩියට’ වැට බඳින්න ගිය බ්රිඳ අමාරුවක
හීන් අඩියකට පුරුදුවී සිටින සැමියා ඉන් මුදාගැනීමට තමා ඕනෑම කැපවීමක් කරන්න ලැහැස්ති යයි පැවසූ භාර්යාවකට සැමියා ඉ
මුදලාලි නවීන තාලෙට තේ දෙන්න ගිහින් පස්ස බ්ම ඇනගෙන
ගම්බද ප්‍රදේශයක අලුතින් විවෘත කරන ලද ආපන ශාලාවකට පැමිණි පුද්ගලයකුට නගරයේ ක්‍රමයට තේ පිළිගැන්වීමට ගොස් පස්ස බිම
වඩු බාස්ගේ බ්රිඳට ‘ඇවිදින හදවතක්’
වඩු කර්මාන්තයේ නියැලුණු තැනැත්තකුගේ බිරියට ‘ඇවිදින හදවතක්’ තිබීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ බස්නාහ
ගමට නිව්ස් බෙදන්න ගිහින් තොප්පියක් දාගෙන
ගමේ කඩ පිලෙන් දිනපතා පුවත්පත බලා නවතම පුවත් ගම පුරා පතුරුවන ගමේ ගොවි මහතාට මෙදින ඇස් කණ්ණාඩිය අමතකව ඒම නිසා මුහුණ
බේත් ගන්න ආවාම අමුතු ගැටේකට අහුවෙලා
ගාල්ල නගරයේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට පැමිණි විශ්‍රාමික යුවළකි. ඔවුන් පැමිණියේ සැමියාගේ හන්දි අමාරුවකට විශේෂඥ ව
තේ කම්හලේ ඇදගෙන වැටිලා අවුරුදු ගානක හොරයක් එළිවෙලා
කාලයක් තිස්සේ තමා තේ කම්හලට ගෙනගිය අමු තේ දලු ගෝනියේ කිලෝග්‍රෑම් දෙක හමාරක කුළු ගෙඩියක් සඟවාගෙන ගොස් මහා වංචාවක්
පිදේනි තටුවේ රෙද්ද උස්සන්න හැදූ කට්ටඩියාට තරු පෙනිලා
තොවිල් කරන්න ගෙදරට ආ කපටි කට්ටඩියාට තරුණ කාන්තාවක විසින් අපූරු පාඩමක් ඉගැන් වූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබි
බ්රියගේ හොර අල්ලන්න ගිය සැමියා බොරු වළේ
බිරියගේ හොර අල්ලන්න හොරට කැපූ වළේ සැමියාම වැටුණ පුවතක් කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් වාර්තාවිය.
බයිට් බ්ලත් ඇමිණිලා රස්සාවටත් තට්ටුවෙන්න ගිහින්
සේවා ස්ථානයේ පැවති උත්සවයේ වියදම් පියවීමේ බිල්පත්වල පෙර දින රාත්‍රියේ මිතුරන් සමග මත්පැන් පානය සඳහා ගත් කටගැස්
දුව බෝනික්කා අරන් යද්දී මවට තරු පෙනිලා
තම රන් ආභරණ සොර සතුරන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා නිවසේ තිබූ බෝනික්කා තුළ සඟවා තිබියදී එම බෝනික්කා වඩාගෙන තම ස
බ්ත්තරේ පෙරළිලා හොරයක් අහුවෙලා
බස්රථයක් තුළ විසිරී ගිය නොකැඩෙන බිත්තර ගොඩක් නිසා කාලයක් තිස්සේ කර ගෙනගිය බිත්තර හොරකම හෙළිවීමේ පුවතක් කන්දඋඩර
ගෙට ආ බල්ලා එළවාගන්න අසල්වැසියා පොලිසි ගිහින්
වසර තුන හතරක කාලයක් තිස්සේ නිවසේ ඇති කරන ලද බල්ලා දින කිහිපයක් නිවසින් අතුරුදන්ව සිට නැවත නිවෙසට පැමිණිවිට උගේ ස
මත්පැන් සාදයේ දඩමස හෙළිවී දවස් 2ක් ගෙදර ඉන්න වෙලා
උපන්දින සාජ්ජයකදී දඩ මස් ආහාරයට ගත් තරුණයන් සයදෙනකුගෙන් සිව්දෙනකුට සාජ්ජය නිමාවීමෙන් පසු ගමේ වෙද මහතාගේ පිහිට
හිඟමනටත් මීටරේ තියාගෙන
දකුණු පළාතේ ප්‍රධාන නගරයක පාලමක් අයිනේ සිඟමන් යදින ලද වියපත් පුද්ගලයකු දුරස්ථ ක්‍රමය අකුරටම අනුගමනය කරමින් සිය
කොරෝනාව ඇණයක් වී අන්තිමේ නෝනාත් නැතිවෙලා
කොරෝනා නිවාඩු දිනවලදී හිමිදිරි උදෑසන සිට ඇහෙන බිරියගේ කන්කරච්චලය නතර කිරීමට යෙදූ උපක්‍රම සියල්ල වැරදී අවසානයේද
ටියුෂන් ගුරාගේ අයිඩෙන්ටිය සිසුවාගේ මවගේ ඇඳ උඩ
රජරට පළාතේ ජීවත් වූ අඹුසැමි යුවළක් වාසය කළේ ඉතාම සතුටිනි. කුඩා දරුවන් දෙදෙනකුද වූ අතර සැමියා පාසල් ගුරුවරයෙකි. රා
මස් හොද්දේ නියපොත්තෙන් ජංජාලයක්
මිනිස් අතක ඇඟිල්ලක නියපොත්තක් මස් හොද්දක තිබී හමුවීම නිසා එයට උරණ වී කඩේ දී යකා නැටූ ගැමියකුට එය තමන්ගේ අතේ ඇඟිල්
සැපක් ගන්න කතා කළ ආච්චිගෙන් මුණුබුරාට කොහුමිටි සංග්‍රහයක්
හදිසියේ ලැබුණු වාසියකින් යුතුකම් ඉටුකිරීමට ගොස් අමාරුවේ වැටුණු පුද්ගලයකු ගැන දකුණේ පිටිසරබද ගමකින් අසන්නට ලැබ
බිරිඳගේ තනියට ආ යෙහෙළිය සැමියා එක්ක අනඟ රැඟුමේ
දුර බැහැර ආරක්ෂක සේවයක නියුතු නිලධාරියකු සමග විවාහ වී සිටි 28 හැවිරිදි කාන්තාවක සිය සැමියා අසනීප වී රෝහල් ගත කර ඇත
ආණ්ඩුවෙන් ආධාර ගන්න වැසිකිළිය වෙනුවට පතෝල මැස්සක් හදලා
අඩු ආදායම් ලාභීන්ට වැසිකිළියක් සාදා ගැනීමට සමාජ සේවා අමාත්‍යාංශයෙන් ලබාදෙන රුපියල් පහළොස් දහසේ මුදල ලබා ගැනීමට
සැමියාගේ බේබදුකම නවත්වන්න ගිය බ්රිඳ ඇදගෙන නාලා
සිය සැමියාගේ බේබදුකම නතර කරන්නට යෙදූ උපක්‍රමයෙන් භාර්යාවට ඇදගෙන නාන්නට සිදුවූ පුවතක් අපේ ගම් පළාතෙන් අසන්නට ලැ
පීසීආර් කර ගෙදර ඇවිත් උපන් ඇඳුමෙන් ඉන්න වෙලා
කොරෝනා සැක සහිත පුද්ගලයකු ඇසුරු කළේ යැයි පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ සැමියකු පරීක්ෂණයට ගොස් ආපසු එන විට ඔහුගේ නි
දරුවන්ගේ ඔන්ලයින්වලින් අම්මාත් අන්දුන් කුන්දුන්
මව ගෙදර නැති වෙලාවේ ඇගේ කුඩා දරු දෙදෙනා මවගේ බැංකු ගිණුමෙන් අන්තර් ජාලයේ ක්‍රීඩාවලට දහස් ගණනක් මුදල් ගෙවා ඇතැයි
කොරෝනාවෙන් ආ වාසනාව මොහොතින් පියඹා ගිහින්
කොරෝනා වයිරසය ආසාදනයවීම වැළැක්වීමේ අරමුණෙන් වෙළෙඳසල නවීකරණය කිරීමත් සමගම සිය වෙළෙඳසලේ තිබූ පාරිභෝගික භාණ්ඩවල
අලුත ගෙනා මනමාලි රන්බඩුත් එක්ක දවස් තුනෙන් අතුරුදන්
ත්‍රිරෝද රථ රියදුරකු සමග මහමගදී පෙමින් වෙලී විවාහ වීමට කැමති බව කියූ රූමත් තරුණියක තරුණයාගේ නිවසට ගොස් තෙදිනක් ග
භූතයා බොරු වළේ
රූමත් දියණියන් තිදෙනාගේ නිදන කාමරයේ ජනේලය ළඟ කාලයක් තිස්සේ හොල්මන් කළ භූතයා බොරු වළක වට්ටා බැඳ පන්නා දැමූ පියකු
මඟුල් දා සෞඛ්‍ය නීති රකින්න මනාලියට ‘හාදු වැස්මක්’
දකුණු පළාතේ ප්‍රධාන නගරයක උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අවසානයේ මනාල-මනාලියන් හා ඥාතීන් සිප වැළඳ ගැනීමේදී ස
බිරියගේ හොරේ බල්ලාගෙන් මාට්ටුවෙලා
බල්ලකුගේ වැඩක් නිසා සිය බිරියගේ අනියම් සැමියා නියම සැමියාට අතේ මාට්ටු වූ පුවතක් දකුණේ දුෂ්කර ගමකින් වාර්තා වේ.
රාත්‍රියේ ඇදුණු කෝටි ගාණක ලොතරැයිය උදේ පැරදිලා
කෝටි ගණනක දිනුම් ඇදී ඇති බවට රැවටී ත්‍යාග මුදල ලබා ගැනීමට කොළඹ යෑමට පවුලක් රෑ නිදිවරා සූදානම් වී කලබල වූ සිද්ධියක