ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ස්වාභාවික ඖෂධ ඇසුරෙන් දියවැඩියාව පාලනය කිරීමේ පා
ව්‍යාපාරික විත්ති
කෙසෙල් කඳෙන් යෝගට් කෝප්ප
ප්ලාස්ටික් යෝගට් කෝප්ප වෙනුවට ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සැකසූ යෝගට් කෝප්පයක් හඳුන්වා දීමට දේශිය තරුණ ව්‍යවසාය
සැප්. 17 දා සිට කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය වෙයි
කොළඹ කොටස් වෙළඳපොලේ සියලුම කටයුතු සැප්තැම්බර් 17 වැනිදා සිට ඩිජිටල්කරණය වන බව සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව
සංචාරක ව්‍යාපාරය නංවන්න කෝටි 16 කට වැඩි ප්‍රතිපාදන
මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ඉදිරි මාස 4ක කාලයට රුපියල් කෝටි 16 කට වැඩි ප්‍රතිපාදන වෙන් කිරීමට රජය තීරණය කර ඇ
අපනයන ආදායම වැඩි කිරීමට ඒකාබද්ධ පියවර
මෙරට අපනයන ආදායම වැඩි කිරීමේ අරමුණින් සහ ‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් මෙරට අපනයන කර්මාන්තයට එල්ල වී තිබෙන බලපෑම අව
නිෂ්පාදන පොකුරු ගම්මාන
දේශීය කර්මාන්ත ඉහළ නංවාලමින් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව රජය ආරම්භ කරනු ලබන නිෂ්පාදන ප
අපට ඕනෑ ව්‍යවසායකයන් මිස මුදලාලිලා නෙමේ
‘‘මම හිතන්නේ රටක දියුණුවට හා ආර්ථික දියුණුවට රටේ දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. එතකොට තමයි ආර්ථිකය ස්ථාවර වෙ
ශ්‍රී ලංකාවටම ආවේණික රාජ්‍ය සංවර්ධන මොඩලයක්
ශ්‍රී ලංකාව තමන්ටම ආවේණික සංවර්ධන මොඩලයක් නිර්මාණය කරගැනීමේ මාර්ගයට පිවිස ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව එම ක්‍රි
ශ්‍රී ලංකන් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන්ගමන් සිදුකරයි
ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේද
පුත්තලමේ පුවක් ගිනි ගණන්
පුත්තලම හා ඒ අවට ප්‍රදේශ වල පුවක් ගෙඩියක මිල රුපියල් 25 දක්වා ඉහළ ගොස් ඇති බව පුවක් අලෙවිකරුවෝ පවසති.
ශ්‍රී ලංකාව - බ්‍රිතාන්‍ය අතර වෙළෙඳ කටයුතු වර්ධනයට පියවර
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළෙඳ කටයුතු වර්ධනය කිරීමටත් දෙරටටම අනෝන්‍ය ප්රතිලාභ ලැබෙන ව්‍යාපාර ආරම්භ
රට ගොඩනැගීමට නව වෙළෙඳපොළ සෙවීම
කෝටි දෙකකට ආසන්න විශාල ජනකායක් සෑහෙන කාලයක් තිස්සේ තම තමන්ගේ නිවෙස් තුළ රඳවා තැබීම සිතන තරම් ලෙහෙසි පහසු නැත. පසු
ප්රජාතන්ත්රවාදයෙන් සෞභාග්‍යය උදාකිරීම
සුනන්ද සෑම විටම මාත් සමඟ එකම තර්කයක පසුවිය. අවස්ථාවක් ලැබුණු සෑම විටමකම ඔහු මෙසේ කියයි. “ කරන්න වුවමනා මොකක්ද කියල
බැංකුවලින් දරුවන්ට මැටි කැට - කාර්යාලවලට මැටි බෝතල්
කුඩා දරුවන්ට ඉතිරි කිරීම හුරුකිරීම වෙනුවෙන් බැංකුවලින් ලබාදෙන ප්ලාස්ටික් කැට වෙනුවට ඉදිරියේදී මැටි කැට ලබාදීම
සංචාරක සහන පැකේජයේ ගැටලු වලට විසඳුම්
සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට සහන සැලසීමේ රජයේ සහන පැකේජය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු වලට
ණය සහන ඉල්ලුම් කාලය දීර්ඝ කෙරේ
‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට ‘සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම් යෝජනා ක්‍රම
ගෙවුණු මාස 6දී සතොසට බිලියන 17ක ආදායමක්
ගතවූ මාස 6 තුළ ලංකා සතොස රුපියල් බිලියන 17.62ක වාර්තා ගත ආදායමක් ලබා ඇතැයි එහි සභාපති ආචාර්ය නුෂාඩ් පෙරේරා මහතා පවසයි.
ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල වෙනසක් නෑ
ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
දෙහි මිල පහළට
වෙළඳපොළේ දෙහි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වා පහළ බැස ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
වැලිබල් ෆිනෑන්ස් බදු පෙර ලාබය රුපියල් බිලියන 2.4ක්
වර්තමාන මූල්‍ය වෙළෙඳපොළේ ඇති අවිනිශ්චිත වාතාවරණය මධ්‍යයේ වුවද මෙම මූල්‍ය වර්ෂයේ මාර්තු අවසානයේදී රුපියල් බිලි
කඩිනම් විසඳුම් දියයුතු ආර්ථික අභියෝග
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඉකුත් දා දිවුරුම් දුන් අතර ආර්ථිකය ස්ථාවර කිරීමේ කඩිනම් කාර්යභාරයට ඔවුන්ට මුහුණ දීමට
පොළොන්නරුවේ බිත්තරයක් රුපියල් 25යි
පොළොන්නරුවේ අලෙවිසල්වල බිත්තරයක සිල්ලර මිල අද (17) වන විට රුපියල් 22 ත් රුපියල් 24 ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බව පාරිභොග
නව ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක ඉදිකිරීම් කඩිනමින්
නව ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න ර
ආරක්ෂිතව තේ නිෂ්පාදනයේ පළමුවැනි ප්‍රමිති සහතිකය මවුන්ට්වර්නන් වතුයායට
කොරෝනා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තේ කුඩු නිෂ්පාදනය කළ ලෝකයේ පළමු තේ කර්මාන්ත ශාලාවට හිමි ප්‍රමිති කාර්යං
සැම්සුන්ග් වෙතින් නව නිෂ්පාදන පහක්
සැම්සුන්ග් සමාගමේ නවතම නිෂ්පාදන පහක් කොළඹ දී අද (13) හඳුන්වාදෙන ලදි.
කොටස් වෙළෙඳපොළේ ශක්තිමත් ආයෝජන බලාපොරොත්තු
නව රජය සැලසුම් සහගත සමාජ - ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කර නව පරිපාලනයක් යටතේ ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආයෝ
සංවර්ධනයේ ප්‍රමුඛතා හඳුනාගනිමු
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ලබා
නාඋල පුවක් ගෙඩියක මිල රුපියල් 16 ක්
මාතලේ , නාඋල ප්‍රදේශයේ පුවක් ගෙඩියක මිල රුපියල් 16 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල් චිත්‍රාංජලී
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස චිත්‍රාංජලී දිසානායක මෙනවිය පත්කරනු ලැබ ඇත.
අලුත් ආණ්ඩුවක ආර්ථික අභියෝග
නිදහස් ශ්‍රී ලංකාවේ තවත් මහ මැතිවරණයක් හෙට (5) පැවැත්වේ. රටේ ඊළඟ අගමැති බවට පත් වීමට එක් එක් පක්ෂවලින් විවිධ නායකයන

