කොරෝනා වසංගතය පාලනය කර රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සියලු සංචාරකයන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා
ව්‍යාපාරික විත්ති
ලංකාවට එන සංචාරකයින්ට නව පරිගණක යෙදවුමක්
කොවිඩ් 19 පාලනය කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව පරිගණක යෙදවුමක් (app) හදුන්වා දීමට රජය පියවර ගෙන ඇත
නුවරඑළියේ උඳු කිලෝවක් 1500 යි
නුවරඑළිය වෙළදපොලේ උඳු කිලෝවක් රුපියල් 1500ක් වැනි ඉහල මිලකට අලෙවි වීම නිසා දමිල හින්දු ජනතාවගේ සාම්ප්‍රදායක ආහාර ව
මාතලේ ලොකු ලූනු මිලදි ගැනීම ආරම්භ කෙරේ
ලොකුළුනු වගා කරන ගොවියාට සහන සැලසීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ලොකුළුණු වගා කරන ගොවීන්ගේ අස්ව
ගෝලීය ආර්ථිකය පහළට
මේ වසරේ දී ගෝලීය ආර්ථිකය සියයට 4.4කින් පහළ වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි.
දඹුල්ලේ ලොකු ලූනු ගිනි ගණන්
දේශීය ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 240 ක ඉහළ තොග මිල අද (07) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී ගොවීන්ට ලැබෙන බව දේශීය ලො
කොටස් මිල දර්ශකයේ වර්ධනයක්
සියලු කොටස් මිල දර්ශකය සැප්තැම්බර් මස තුළ ලොව වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත්ව ඇතැයි කොළඹ කොටස් හුවමාරු
විදේශ රටවල සේවය කරන්නන්ගෙන් ලැබෙන ආදායමේ වර්ධනයක්
විදේශවල සේවය කරන්නන්ගෙන් මෙරට ලැබෙන ආදායම් බලාපොරොත්තු නොවූ ආකාරයේ වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි මුදල් හා ප්රාග්
බිග්බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
බිග්බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය අද (30) ආරම්භ විය. මෙවර වෙනස්ම අයුරකින් පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය කටයුතු යොදා
වතු ජනතාවට ලයිම ආශ්‍රිතවම නව නිවාස
වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ඒවා ලයිම ආශ්‍රිතවම ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රා
කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්
දෛනික ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (28) ඒකක 169.16 කින් ඉහළ ගියේය.
කෘතිම සිංචනයෙන් ලංකාවේ පළමු වරට බැටලු පැටව් තිදෙනෙක් උපදිති
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මාදම්පේ හොරකැලේ ගොවිපලේ සාර්ථකව කෘත්‍රිම සිංචනය සිදුකිරීමෙන් ලංකාව තුළ පළමුව
නවලෝක හෝටලය නවිකරණය වෙයි
වසර 78 කට ඉහතදී, (1942 දී) කැළණිය පාලම අසළ බේකරියක් ආරම්භ කරමින් ව්‍යාපාරික ලෝකයට පිවිසි දේශමාන්‍ය කේ. එච්. ධර්මදාස මහතා
ආර්ථික පසුබෑමකින් යැපෙන සමාජයක්
ආර්ථිකය ඒකාකාරීව පවතින්නේ නැත. එහි විවිධ වෙනස්කම් සිදුවෙයි. වර්ධන වේගය අඩු වැඩි වන අවස්ථාවල වෙනස්කම් දැනෙන්නට පට
ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර් අහෝසි කරන්න යයි
කටුනායක ගුවන්තොටුපලේ ට්‍රැවල් කවුන්ටර්ස් ක්‍රමය අහෝසි කර සංචාරකයන්ට සිදුවන පීඩා නැති කිරීමට කටයුතු කරන බව සංචා
අයවැයට වාර්තා තබන 2020
2020 වර්ෂය සඳහා මේ වනවිටත් අයවැයක් සම්මත වී නැත. 2020 සඳහා වූ අයවැයේ වියදම් විස්තරයක් සමඟ 2021 සඳහා අයවැයක් වශයෙන් විසර්ජන
නැතුවම බැරි කෙනකු වන්න
ප්‍රධාන විධයක නිලධාරීන් හා නායකයන් අනාගතය කෙරේ අවධානයෙන් ඒ දෙස නෙත් යොමන විට, මඳක් නැවතී අතීතය ගැන කල්පනා කර බලන ල
සෞදි වාණිජ මණ්ඩල නාමාවලියේ ලාංකීය සමාගම් අලුතින් ලැයිස්තුගත කරයි
සෞදි අරාබියේ රියාද් වානිජ මණ්ඩල නාමාවලියේ ශ්‍රී ලාංකීය සමාගම් අලුතින් ලැයිස්තුගත කිරීම් එරට රජය පියවර ගෙන ඇතැය
කොළඹ පොත් ප්‍රදර්ශනයේ විජය පුවත් පත් කුටියක්
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ’ විජය පුවත්පත් ආයතනයේ ප්‍රදර්ශන කුටියට මෙවරත් පාඨකයන්ට පිවිසිය හැක.
කුඩා - මධ්‍යම ව්‍යවසායක අභියෝග ජයගැනීමේ සම්මන්ත්‍රණය අනිද්දා
“පශ්චාත් කොවිඩ් - නව ආර්ථිකයේදී, මූල්‍ය කළමනාකරණය, බැංකු අරමුදල් ලබාගැනීම සහ ව්‍යවසායක නායකත්ව ක්ෂේත්රවලදී කුඩ
‘ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන්න වසර පහක්වත් ගතවේවි’
නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් කඩා වැටුණු ගෝලීය ආර්ථිකය නවැත යථා තත්ත්වයට පත්වීමට තවත් වසර පහක් පමණ ගතවනු ඇතැයි
හස්ත කර්මාන්තකරුවන්ට ණය මුදලක්
හස්ත කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත දියුණු කර ගැනීම සඳහා පහසුවෙන් ණයක් ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයි අග
සංචාරක ව්‍යාපාරය දෙවසරකින් ආපස්සට
සංචාරක ව්‍යාපාරයේ අන්තර් ජාතික තත්ත්වය බලවත් පසුබෑමකට ලක් ව තිබේ. ලෝක සංචාරක සංවිධානයේ අලුත්ම වාර්තා අනුව ලොව පු
ඇගළුම් නිර්මාණ ආයතනවලින් උපාධියක්
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කොට ඇගළුම් ආශ්රිත අධ්‍යාපන ආයතනවලින් පාඨමාලා හදාරන සිසුන්ට දේශීය උපාධි ආයතන සමඟ
රත්මලාන ගුවන්තොටුපළින් කලාපීය ගුවන් මෙහෙයුම්
රත්මලාන ගුවන්තොටුපළින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය තීරණය කර
ලෝකයට ගැළපෙන්න ආර්ථිකය නැගිටුවීම
අහිතකර ගෝලීය ආර්ථික තත්ත්ව මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අපනයන, සේවක ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදාය
දශක හයකට පසු ආසියාවේ ආර්ථිකය පහළට
දශක හයකට පසු ආසියාවේ ආර්ථික, හැකිළීමකට ලක්වනු ඇතැයි ද මිලියන ගණනක් දරිද්‍රතාවට ගොදුරු වනු ඇතැයි ද ආසියානු සංවර්ධ
සංචාරක ව්‍යාපාරයට මිලියන 4.9 ක්
කොවිඩ් 19 හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යූරෝ මිලියන 4.9 ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය
බදුල්ලේ පුවක් ගෙඩියක් 35 යි
ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ අයුරින් වියලුව, මහියංගණය, බදුල්ල හා ඒ අවට ප්‍රදේශයන්හි පුවක් මිල ඉහළ ගොස් ඇති අතර
‘ඇමෙරිකානු සම්බාධකවලින් කොළඹ වරාය නගරයට බලපෑමක් නැහැ’
ඇමෙරිකා එක්සත් ජනපදය, චීනයේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සමාගම් 24කට පැනවූ සම්බාධකවලින් ‘කොළඹ වරාය නගර ව්‍යාපෘතිය’ට කිස

