මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන 11ක් සහ සන්නාම විශිෂ්ටත්වය ^Brand Excellence& වෙනුවෙන් සම්මාන දෙකක් වශයෙන්
ව්‍යාපාරික විත්ති
ඩයලොග් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවට කැපවෙයි
ඩයලොග් ආසිආටා පීඑල්සී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ මූලධර්ම ^WEPs& ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප
මහින්ද්‍රා අලුත්ම SUV රථ පෙළ එළිදැක්වේ
ලෝක වාහන වෙළඳපොළේ ප්රමුඛ නාමයක් දිනූ සමාගමක් වන ඉන්දියාවේ Mahindra & Mahindra සමාගම හඳුන්වා දෙන නව SUV මාදිලි පෙළක්, නවතම “Twin Peaks
Hela ඇපරල් ශිෂ්‍යත්වලාභීහු NIBM සහතික ලබති
කුරුණෑගල NIBM ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයේ දී, Hela Apparel Holdings ආයතනය මගින් අනුග්‍රහය දැක්වූ සිසුන් 100 කට අ
ලක්බිම ප්ලාන්ටේෂන් ‘ස්වර්ණසිංහ ජාතික’ සම්මානයෙන් පිදුම් ලබයි
මෙරට වැවිලි ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන ලක්බිම ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගම විශිෂ්ට කාර්යසාධනය සහ ව්‍යවසායකත්වය ස
බලධාරීන්ට නොපෙනෙන අනුරපුරේ සංචාරක ගැටළු
යහගුණවලින් සපිරි, ආගන්තුක සත්කාර හොඳින් දන්නා ලාංකිකයන්ගේ අනාගතය සරු කෙරන සංචාරක ව්‍යාපාරයට මෑතක දී කණ කොකා හඬා
ආර්ථිකයට ශක්තිය දෙන මහනුවර සුළු ව්‍යවසායිකාවෝ
කාන්තාවන් සවි බල ගැන්විමෙන් සමාජයක් සවිබල ගැන්වීම සිදුවෙයි. එයිනුත් එම කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමෙ
මෑත කාලයේ අඩුම දෛනික පිරිවැටුම වාර්තා වේ.
ඊයේ දිනය අවසානයේ දී කොළඹ කොටස් වෙළෙද පොළ ගනුදෙනු නැවතත් රතු පැහැයට හැරිණ. තියුණු පසුබෑමක් වාර්තා කළේය. සියලු කොටස
අර්ථසාධක අරමුදල කළමනාකරණයට නව පියවර
රුපියල් ට්‍රිලියන 4 ඉක්මවූ මෙරට විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල විධිමත්ව කළමනාකරණය කිරීම සඳහ
’Gem Sri Lanka - 2025’ ඇරැඹේ
“Gem Sri Lanka - 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට
2024 ආර්ථික වර්ධනය සියයට 5ක්
මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත්, එය මෙරට ආර්ථිකය
2024 දී මහ බැංකුව ඩොලර් බිලියන 2.8ක විදේශ විනිමය මිලදී අරන්
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2024 වසරේදී දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළෙන් මිලදී ගත් සම්පූර්ණ ඩොලර් ප්‍රමාණය එක්සත් ජ
Fusion ඇපරල් වෙතින් ඩො .මි .1.06 ක නව ආයෝජන ව්‍යාපෘතියක්
බ්‍රැන්ඩික්ස් සමාගමේ හවුල්කාර සමාගමක් වන FUSION APAREL (PVT) LTD ආයතනය නව ඇඟලුම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා ආය
ජනතාවගේ ආර්ථික තත්වය අමාරුයි
මෝටර් රථ අමතර කොටස් අෙලවියේ දීර්ඝ කාලයක් කටයුතු කරන සමන් පෙරේරා පිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ පංචිකාවත්
වීවලට සහතික මිල ළඟදීම
වී සඳහා සහතික මිල ළඟදීම ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප
ජනපතිවරයාගේ පළමු ආසාර්ථකවීම මහවැලි ජාල සුරක්ෂිතතා ව්‍යාපෘතියද?
අප කවුරුත් දන්නා පරිදි, මහවැලි සංවර්ධන වැඩසටහන බොහෝ දුරට කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගත්තේය. 1960 දශකයේදී සංකල්ප
2024 දී මහජන බැංකුවට වාර්තාගත ලෙස සම්මාන
මහජන බැංකුව වඩාත් සුවිශේෂ ජාතික සහ ජාත්‍යන්තර ගෞරව රැසක් සමඟින් 2024 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් සහ ගෞරවනීය ම
චිත්‍රාල් සිල්වා SDB බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට
SDB බැංකුව සිය ආයතනික කළමනාකරණ මණ්ඩලය තව දුරටත් ශක්තිමත් කරමින් චිත්‍රාල් ද සිල්වා මහතා එහි නියෝජ්‍ය සාමාන්‍යාධි
ලංකා බැංකුවට 2024 ’මහජන විශිෂ්ටතා සම්මාන’ 4ක්
ලංකා බැංකුව, 2024 මහජන විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සම්මාන 4කින් පිදුම් ලැබීය. Iconic Awards විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය 2024
හේලීස් සත්ව සෞඛ්‍ය අංශයට ජත්‍යන්තර ප්‍රමිති සහතික
මෙරට සත්ව සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්රමුයකු වන හේලීස් සත්ව සෞඛ්‍ය අංශය (Hayleys Animal Health) විසින් ස්ථාපනය කරන ලද පශු වෛද්‍ය ඖෂධ ස
යූනියන් ඇෂුවරන්ස් ගෝලීය සම්මාන රැසකින් පිදුම් ලබයි
යූනියන් ඇෂුවරන්ස්, සම්භාවනීය ගෝලීය ඇගයුම් රැසක් හිමිකර ගනිමින් ක්ෂේත්‍රෙය් සිය නායකත්ව ස්ථාවරය යළිත් වරක් තහවු
දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවැනි සැසිය ලබන 15-16 කොළඹදී
දකුණු ආසියානු කෘෂි සංසදයේ (South Asia Agri Forum) තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ.
SLT - මොබිටෙල් ’ Cash Bonanza ’ වෙතින් රු . මිලියන 12 ක මුදල් තෑගි
වසර ගණනක පටන් මිලියනපතියන් බිහිකරනSLT-MOBITEL ‘Cash Bonanza’ වැඩසටහන යටතේ දැන් තවත් වැඩි ත්‍යාග සහ දීමනා රැසක් පිරිනැමීමට නිය
ලයන් බෲවරි නවෝත්පාදන මධ්‍යස්ථානය විවෘත කරයි
ලයන් බෲවරි සමාගමේ නවෝත්පාදන මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. සමාගමේ අපනයන ධාරිතාව වර්ධනය කර ගැනීමටත් ගෝලීය වෙළ
ගාල්ලේ කුඩා තේ වතු කර්මාන්තයට කණ කොකා හඬයි ද ?
පවතින උග්‍ර ගැටලු රැසක් නිසා අද ගාලු දිසාවේ කුඩා තේ වතු කර්මාන්තයට කණ කොකා හඬමින් තිබෙන බව එම කර්මාන්තයේ නියුක
ගනුදෙනු අවසානයේ රු . මිලියන 230 ක විදේශ වත්කම් රටින් ඉවතට
ඊයේ දිනය අවසානයේ දී කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කළේය. මිල දී ගැනීමේ ප්‍රවණතාව තරමක් ද
2024 දී තේ අලෙවියේ වටිනාකම ඉහළට
2024 වසරේදී මෙරට ජාතික තේ අලෙවියේ වටිනාකමේ සාමාන්‍ය තේ කොළ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,225.17ක් (එ.ජ. ඩොලර් 4.08ක්) බව ශ්‍රී
සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 8,665 කින් ඉහළට
පසුගිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 8,665 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී
ලංකාවට අඛණ්ඩව JICA සහාය
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා
SEA-ME-WE 6 සබ්මැරීන් කේබලය මාතර ස්ථානගත කරයි
SLT-MOBITEL විසින් SEA-ME-WE 6 (අග්නිදිග ආසියාව-මැදපෙරදිග-බටහිර යුරෝපය6) සබ්මැරීන් කේබලය පසුගිය දෙසැම්බර් 29 වැනි දා මාතර ප්‍රදේ

