මහජන බැංකු වර්ෂික වාර්තාව ජනපතිට


මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඉකුත්දා පිළිගැන්වූ අයුරු.