2025 නොවැම්බර් මස 04
425
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2195
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2020.04.03
de silva Friday, 03 April 2020 04:26 PM
තෙවරප්පෙරුම එහෙම කලාට බැංකු කඩන්න උදවු කරපු ලෝකයේ හිටපු හොඳම මුදල් ඇමතිනම් ඒවගේ ගොන් වැඩ කලේ නැහැ. එතුමා හැමදාම පරදින තමන්ගේ නායකතුමා පෙරටුකරගෙන තමන්ගේ සුදු පාට වී 8 වර්ගයේ සුකොපභෝගී ජීප් රථයෙන් ගොස් රටෙලොකු මහත්මය හමුවෙලා සතුටු සාමිචියේ යෙදුන ,එම හමුවට තුන්මුල්ලේ විමලේ , ඩිල් දාස එහෙමත් සහභාගි වුන... සාකච්චාවෙන් පස්සේ ඔක්කොම හොදින් සිදුවෙනවා. අඩු පාඩුවකට තිබෙන්නේ හිගන්නෝ ටිකට කන්න ටිකක් මදි , ඒගොල්ලන්ගේ ප්‍රීතිය මගෙත් සතුට තමා කියල තුන්මුල්ලේ විමලෙත් පාස්පෝර්ට් එකත් සාක්කුවේ දමාගෙන ප්‍රාඩෝ එකෙන් ගෙදර ගියා . අපි ඩිල් මුකුත් දැම්මේ නැහැ , අදම කැරට් අලවලට ඕඩර් දුන්න හෙටම බඩු ලැබේවි කියල ඩිල් දාසත් මාරු වුණා..