ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
2019.03.05
විජිත් Tuesday, 05 March 2019 10:11 AM
"අපොයි ඔව්, අපිට කියන්න දෙයක් එයා ඉතුරු කරන එකක් නැහැ...එයා ඔය අයවැය පතුරු ගහාවී. අර ..හිතේ අමාරුවත් තියෙනවානේ..." " ඒ කිවේ ..ඇමතිතුමෝ..? " " ඇයි මනුස්සයෝ ..රවී ගෙනෙන්න සිහින මවපු බජට් එකනේ මේ .." " ආ..හරි හරි ඉතින් මොනවා කියාවිද රවී මහත්තයා..? " " එයා ඉතින් ඔය ' මංගලගේ ' අයවැය යෝජනාවේ ' අවමංගල ' කතාව කරයි..."