Y විජිත් · 1 hour ago "ඔය කමිටු.. අරවා මේවා දාන්නේ නැතිව ඔක්කොමගේ ලේ ටෙස්ට් එකක් කළා නම් හරිනේ සර්... දැන් බලන්න රන්ජන් මහත්තයා. එයා ලේ පරීක්ෂාවක් කරගත්තනේ..." " හ්ම් හ්ම්... ඔබ හරි අප්පුහාමි අයියේ.. එ්ත් මේ දවස්වල බැහැ.. ලබන මාසේ මැද විතර... මමත් යනවා ලැබ් එකට..." " ඒ වුණාට.. බුදු බණෙත් තියෙනවා.. අප්පමාදෝ අමත පදං.. පමාදෝ මච්ච නෝහිති.. ' කියලා සෑර් " " ඔය බණ වගේ නොවෙයි.. තවම මගේ ලේ වල කොකේන් තියෙනවා... අර දියවන්නාවේ ගෝරියේදී ගත්ත ඒවා... තව මාස එකහමාරකින් විතර බොඩි එකම ක්ලීන් වෙනකම් ඉඳලා.. අපේ අනිත් අයටත් පෙනෙන්න ටෙස්ට් කරගන්නවා..." Reply 0
COMMENTS
"ඔය කමිටු.. අරවා මේවා දාන්නේ නැතිව ඔක්කොමගේ ලේ ටෙස්ට් එකක් කළා නම් හරිනේ සර්... දැන් බලන්න රන්ජන් මහත්තයා. එයා ලේ පරීක්ෂාවක් කරගත්තනේ..." " හ්ම් හ්ම්... ඔබ හරි අප්පුහාමි අයියේ.. එ්ත් මේ දවස්වල බැහැ.. ලබන මාසේ මැද විතර... මමත් යනවා ලැබ් එකට..." " ඒ වුණාට.. බුදු බණෙත් තියෙනවා.. අප්පමාදෝ අමත පදං.. පමාදෝ මච්ච නෝහිති.. ' කියලා සෑර් " " ඔය බණ වගේ නොවෙයි.. තවම මගේ ලේ වල කොකේන් තියෙනවා... අර දියවන්නාවේ ගෝරියේදී ගත්ත ඒවා... තව මාස එකහමාරකින් විතර බොඩි එකම ක්ලීන් වෙනකම් ඉඳලා.. අපේ අනිත් අයටත් පෙනෙන්න ටෙස්ට් කරගන්නවා..."