(ශාන්ත රත්නායක)
වරාය අන්තර් සමාගම් සේවක සංගමයේ (SAGT) ශාඛාවේ වැඩ තහනම් කළ වෘත්තීය සමිති නායකයින් 12 දෙනා වහා සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් අද (05) පස්වරුවේ එම සංගමයේ සාමාජිකවරු කොළඹ වරාය ප්‍රධාන පිවිසුම ඉදිරිපිට විරෝධතාවයේ යෙදුණුහ.
ජනතා විමුක්ති පෙරමුණේ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාප්ති වසන්ත සමරසිංහ මහතාද එම අවස්ථාවට සහභාගී විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේද පෙළපාලියක් තියෙන්නේ.. වර්ජනයක් තියෙන්නේ ... ජවිපය එතැන ?