
(රංජිත් රාජපක්ෂ)
අන්තර්පලාත් අතර ධාවනය කිරිමට පැමිණි රථ වාහන ගණනාවක් ආපසු හරවා යැවිමට ගිනිගත්හේන කළුගල පොලිස් මාර්ග බාධකයේ නිලධාරි අද (14) දින කටයුතු කළේය.
ගිනිගත්හේන කළුගල පොලිස් මාර්ග බාධකය හරහා අත්‍යවශ්‍ය සේවා වාහන වලට සහ අත්‍යවශ්‍ය රාජකාරි සදහා පුද්ගලයන් ගමන් ගන්නා වාහන වලට පලාත් මායිම හරහා ගමන් කිරිමට අවසර ලබාදුන් අතර , එසේ අවසර නොලත් වාහන ගණනාවක් පලාත් මායිම හරහා යාමට පැමිණ වාහන කිහිපයක් ආපසු හරවා යැවිය.
පලාත් මායිම් අතර පොලිස් මුරපොලවල් සදහා අද (14) රාජකාරියට අමතර පොලිස් නිලධාරින් ගණනාවක් එක්කර ඇත.




2025 ඔක්තෝබර් මස 08
1373
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1272
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නීති නොතකා පළාත් අතර යාමට සැරසුණ වාහන ආපසු හරවයි