(ඩබ්ලිව්.ඒ. අසේල)
ජංගම පොලිස් මුර සංචාරයේ යෙදුණු හගුරන්කෙත පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ඊයේ (12) රත්‍රියේ රිකිල්ලගස්කඩ නගරයේදි හගුරන්කෙත ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ මාමා කෙනෙකු එල්ල කළ පිහි පහරකින් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා මහනුවර මහ රෝහලට ඇතුළු කර තිබේ.
ඊට පෙර දින රිකිල්ලගස්කඩ නගරයේ දි බීමතින් රිය ධාවනය කළ හගුරන්කෙත ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු මෙම නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීම මුලික කරගෙන මෙම ගැටුම හටගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හගුරන්කෙත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල හේරත් මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රාත්‍රී මුර සංචාරයේ යෙදුණ උප පොලිස් පරීක්ෂකට පිහි පාරක්