(ඔගස්ටින් ප්‍රනාන්දු)
තෙප්පමකින් තනිවම මසුන් මැරීමට ගොස් සිටි ධීවරයකු මුහුදට වැටී අසාධ්‍යව රෝහල් ගත කිරිමෙන් පසු මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හලාවත අඹකදවිල වැලිහේනේ විසු වර්ණකුලසුරිය සෙබස්තියන් ප්‍රනාන්දු නැමති (62) හැවිරිදි ධිවරයෙකි.
මෙම ප්‍රදේශයේ ධීවරයන් තනිවම හබල් ගාමින් තෙප්පමකින් මුහුදු ගොස් මසුන් මරා එම මසුන් අලෙවි කිරිමෙන් ජීවත්වෙති.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd