IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


හැටන් රක්ෂිතයේ ගින්නක්

 

(රංජිත් රාජපක්ෂ )

මහවැලි ගගේ ප්‍රධාන අතුශාඛාවක් වන හැටන්ඔය ජල පෝෂක ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 50 පමණ ගිනිගෙන විනාශ වි ඇත.

හැටන් ඩන්බාර් වත්ත ප්‍රදේශයේ පිහිටි එම රක්ෂිතයෙන් ඊයේ (5) පස්වරුවේ හටගන් මෙම ගින්න අද (06) අලුයම තෙක් පැතිර ගොස් තිබේ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග  ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසින් සැකකරයි.

එම රක්ෂිතයට පහලින් ගම්මාන රැසක් පිහිටා ඇති අතර , එම ගම්මාන වලට අවශ්‍ය පානිය ජලය ලබාගෙන ඇත්තේද එම රක්ෂිතය සිට හැටන්ඔය දක්වා ජලය ගලා බැසි ජල මුලාශ හරස් කර ගනිමිණි.

එම රක්ෂිතයට ගිනි තැබිමත් සමග ජල මුලාශ සිදි යාම නිසා පානිය ජලය ලබා ගැනිමට ගැටළුවක් වි ඇති බවද හැටන්ඔය දෙපස පදිංචිකරුවෝ කියති.

 



අදහස් (0)

හැටන් රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1347 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1261 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site