(ළහිරු හර්ෂණ )
ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන් ජීවිත කාලය පුරා සාහිත්‍යය විෂයෙහි කළ සුවිශාල මෙහෙවර සැලකිල්ලට ගනිමින් කොළඹ සහෘද මිත්‍ර සංසදය ඒ මහතා වෙනුවෙන් සංවිධානය කළ සාහිත්‍ය සේවා අභිනන්දන උළෙල කොළඹ 7 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එම අවස්ථාවේ මුලසුන රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් ඉසුලූ අතර අගලකඩ සිරිසුමන හිමියන්, පාතේගම ඤාණිස්සර හිමියන් ඇතුළු සංඝරත්නයද එක්ව සිටි අතර එහි මුඛ්‍ය දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා විසින් සිදු කරනු ලැබීය.
එහිදී ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහ යන් රචිත 304 වන කෘතිය වන "මායිමක් නැති අපේ ලෝකෙට" කෘතියේ මුල් පිටපතක් රඹුකන සිද්ධාර්ථ හිමියන් ඇතුළු සංඝරත්නයට පිළිගැන්වීය.
2025 නොවැම්බර් මස 04
332
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2143
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාහිත්‍යය විෂයෙහි කළ මෙහෙවර ආචාර්ය ඩබ්ලිව් ඒ අබේසිංහයන ඇගැයේ