IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෙනිවැල්ගැට සමඟ තිදෙනකු අල්ලයි

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන වැද්දාගල ප්‍රදේශයේදී වෙනිවැල්ගැට ක්‍රිලෝ ග්‍රෑම් හාරසිය පනහක් ක් හා වෙනිවැල්ගැට කැබලි කරන යන්ත්‍රයක්  සමග සැකකරුවන් තිදෙනකු  කලවාන අඩවි වන කාර්‍යලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

ලද තොරතුක් මත වෙනිවැල්ගැට වනයෙන් ඉවත් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී ඔහුගෙන් ලද තොරතුරු අනුව ප්‍රදේශයේ නිවසක් වෙනිවැල්ගැට කැබලි කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා වෙනිවැල්ගැට කැබලි කරන යන්ත්‍රය අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යලය පැවසීය.

මෙම වෙනිවැල්ගැට සිංහරාජ වනාන්තරය අවට පරිවාර වනාන්තර වලින් එකතු කල කොටස් බව සොයා ගත් බවත් සැකකරුවන් හෙට  ( 18) කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව කලවාන අඩවි වන කාර්‍යලය පැවසීය .

 



අදහස් (1)

වෙනිවැල්ගැට සමඟ තිදෙනකු අල්ලයි

Perera Wednesday, 18 August 2021 11:37 AM

සිංහරාජය මැද්දෙන් කැලේ කපලා පාරවල් කපන්න ජනපති අණ කරනකොට, සිංහරාජයේ පරිවාරක කැලේ වෙනිවැල්ගැට කැපුවමත් අත්අඩංගුවට ගන්න රටක් ලංකාව

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site