
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
බස් රථයක් තුළදී කාන්තාවකගේ ගමන් බෑගයෙන් මුදල් පසුම්බියක් සොරා ගැනීමට උත්සහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත්බව මොරටුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිරිහාන පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් සංදේශ කොට්ඨාසයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලිසිය කීය.
ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථයක් තුළදී කාන්තාවක් සතු ගමන් බෑගයකින් මුදල් පසුම්බිය සොරා ගැනීමට සැකකාර කොස්තාපල්වරයා උත්සාහ දැරීමේදී එම කාන්තාව කෑ ගැසීමත් සමඟම බස් රථයේ සිටි මගීන් විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදුන් බව පොලිසිය පැවැසීය.
කළුතර වරකාගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුදල් පසුම්බිය සොරා ගැනීමට තැත්කළ කොස්තාපල් අත්අඩංගුවට