
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය දිනවල තමා ආපදාවට ලක්වූ ප්‍රදේශ වලට ගිය බව කී මන්ත්‍රීවරයා එහිදී විපතට පත් ජනතාව මුණ ගැසුණු බවත් ඔවුනට කඩිනම් සහන අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගෙන් සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තූති කරන්න රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවට... මොකද ඉල්ලන ඉල්ලන වෙලාවට කැඳවන්න යන බර-පැන ඔක්කෝම දරන්නේ රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවයි...
ඔව් ඔව් ඔය කියපු නිසා තමයි පාර්ලිමේන්තු කැදෙව්වේ. අනේ නිකන් යන්න. නිකන් රටේ පීඩන් වෙන්නේ නැතිව.
මෙයාට වැරදිමක් වෙලා. කොහොමත්මේ අව්ස්තාවේ පාර්ලිමෙන්තුව. කැදවන්නේ නැතිව. ජනපති අගමැතිනි මැති ඇමැතිවරුන්ගේ ගෙවල්වලට යන්නේ නැහැ. මෝඩම හිකනලෙක්. මෙහෙම කැදෙව්වත්. එන්න බැරි කට්ටිය ගොඩක් කරනවා. ගමේ විපතක් වුණත් පන්සල හරි පල්ලිය ගාන්ඨාර ගහලා සෙනග රැස් කරනවා. මෙයා හිත්ස්න් ඉන්නෙ මෙයාගෙ කිමටකියලා. හිතන් ඉන්නෙ උගතා කියලා. මන්ත්රිවැටුපෙන්. කොහොමද මෙයා ආධාර බෙදන්නේ කියලා හොයලා බලන්න. මේ සේරම ගෙදර සේප්පුවේ තියෙන හොරාකාපු ජනතාවගේ මුදල් නාකිමයිනා ඒ කාලේ සේප්පු හැදුවේ අල්මාරි තරම් ලොකුඒවා හොරා කාපුවා දාන්න. තවමත් ඉදන් පව් රැස්කර ගන්නවා. ඒ හොරා කාපු ටික ආරක්ෂා කර ගන්න තමයි ජාතික ලැයිස්තුවෙන් ආවේ. තවමත් මේ වගේ අය නිදැල්ලේ ඉන්න එක පුදුමයි..
මේ වගේ ගොන් කතා දාලා බාල්දු කරගන්න එපා.
දැන් හරි සතුටු ඇති මෙච්චර විපතක් වෙලා තියෙද්දි ගිහින් මිනිස්සු ගැන හොයලා බලන්නැතිව ඇතුලට වෙලා පලකට නැති කතා කියමින් හු කියමින් ඉන්න පුලුවන්නේ අපේ බදු සල්ලි වලින්
මට නම් පෙනෙන්නේ මේ හැම එකටම වෛරී කමෙන්ට් දාන්නේ මාදිවෙලට වෙලා බිබී ඕමි ගහන මාලිමාවේ පාපිසි 159න් කොටසක් කියලා. නැත්නම් අර ප්‍රංශ සරණාගත ඩෝබි වගේ පිටරට ඉන්න ආතක්පාතක් නැතිවුන් කියලා.
චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගත්තු හොර පෙරකදෝරුවා ට , පාර්ලිමේන්තුවේ සද්දේ දාලා පෙන්වන්ඩ පුලුවන්නේ?
සාටක නාටක ගොයියො