(ඉන්දිකා රාමනායක)
සාම්පූර් ඉතිකුලම් වැවේ දිය නෑමට ගිය15 හැවිරිදි පිරිමි දරුවකු කිඹුලකුට ගොදුරු වි ඇතැයි පොලිසිය කියයි.
මෙම සිසුවා තවත් සිසුන් තිදෙනකු සමඟ දිය නාමින් සිටියදී පැමිණි කිඹුලකු මෙලෙස මොහු රැගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.
සිසුවා සිසුවාගේ මළ සිරුර මෙතෙක් හමු වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd