
(සුදත් එච්. එම්. හේවා සහ රංජිත් රාජපක්ෂ)
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා ස්වාධීන අංක දෙක කණ්ඩායමෙන් තරග කරන අපේක්ෂකයකු වන කනගරත්න රාජා මහතාට අයට නාදුනන පිරිසක් විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇත.
ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා දික්ඔය ප්‍රදේශයේ සිට බගවන්තලාව ප්‍රදේශයට යන විටදි නොර්වුඩ් හා බගවන්තලාව අතර ටින්සින් මංසන්ධියේදි නාදුනන පිරිසක් විසින් පහර දුන් බව ඔහු බගවන්තලාව පොලිසියට පැමිණිලි කර ඇත.
පසුව එම පුද්ගලයා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව එම රෝගියා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නිලධාරියෙක් පැවසීය.
දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලේ නිලධාරියකු පැවසුවේ එම රෝගියා මේ වන විට නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත්ය.
මෙම පහරදීම සම්බන්ධයෙන් කිසිවකුත් මේ වන විට අත්අඩංගුවට ගෙන නැති බවත් මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් බගවන්තලාව පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය.


(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිරිසකගේ පහරදීමකින් ස්වාධීන අපේක්ෂකයෙක් රෝහලේ