
( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
වසරක පමණ කාලයක සිට වයස අවුරුදු 8 ක වැඩිමල් දරුවාට බරපතළ ලිංගික අපයෝජනය කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව බදුරලිය පොලිසිය කියයි .
එම දරුවා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත .
අතවරයට පත් දරුවාගේ මව දරු දෙදෙනා සැකකරු භාරයේ තබා තේ දලු කැඩීමේ රැකියාව සඳහා නිවසින් බැහැර වූ අවස්ථා වල දී සැකකරු වරින් වර මෙම අතවරය සිදු කර ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අතවරයට පත් දරුවා මවට මෙම සිද්ධිය පැවසීමෙන් අනතුරුව එම මව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට එම නිවසට ගිය ද සැකකරු ඒ වන විටත් ප්‍රදේශය හැර පලා ගොස් තිබූ බවත් පොලිස් නිලධාරීයෙකු පැවසීය .
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දරුවා අපයෝජනය කළ පියා සොයා පරීක්ෂණ
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 28 July 2020 08:22 AM
මේ රටේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියා වෙලාවකට හිතෙනවා.අරුම පුදුම පුවත් තමයි අහන්නට දකින්නට ලැබෙන්නේ. අනේ මන්දා රටකට ගිය කලක් .... මේ තිරයෙත් එහෙමයි ... යමක් පැහැදිලිව ලියන්න අප හට ' ලංකාදීප ' පුවත්පතෙන් අවස්ථාව සලසා තිබුනත්, අපගේ අදහස අප හට පවසන්න බැරි අවස්ථාවක් උදාවෙලා තිබෙනවා ... කිහිප දෙනෙක් අදාල පුවතට තම අදහස දක්වනවා වෙනුවට කුමක් හෝ කියා අන් අයගේ ඇඟේ එල්ලී මේ වටිනා තීරය එකම ගාලගෝට්ටියක් බවට පත් කරනවා. පසුගිය දිනෙක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සම්බන්ධ පුවතකට, ඔවුන්ගෙන් කළ කාරුණික ඉල්ලීමකට, එක්තරා කාන්තාවක් මා හට පැවසුවේ වහලුන් යනුවෙනි. මෙවන් මානසික රෝගීන් සිටින රටක සාමාන්‍ය මිනිසුන් මෙසේ වූවා යැයි කීම අරුමයක් නොවෙයි.