IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගලපිටියාගම වැවේ කාන්තා මළ සිරුරක්

(ප්‍රියානි මංගලිකා )

නිකවැරටිය , ගලපිටියාගම වැවේ පාවෙමින් තිබූ කාන්තා මළ  සිරුරක් (04) අලුයම සොයා ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය  පවසයි.

මෙම කාන්තාව ගලපිටියාගම ප්‍රදේශයේ  පදිංචි එක්දරු මවක.වන  ධම්මිකා පතිරණ (59) බවට මූලික පරීක්ෂණ වලදී  හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

ගලපිටියාගම   වැවේ මාලු ඇල්ලීම  සඳහා අලුයම වැවට පැමිණි  ධීවරයන්  කාන්තා මළ සිරුර ජලයේ  පාවෙමින් තිබෙනු දැක පොලීසියට දැනුම් දීමෙන් පසුව සිරුර ගොඩ ගෙන පරීක්ෂණ සඳහා නිකවැරටිය මූලික රෝහලට බාර දුන් බවද පොලීසිය සඳහන් කරයි.

මෙම කාන්තා්වගේ.මරණය කුමණ.වෙලාවක.කෙසේ සිදු වූවාද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවද, මිය ගිය කාන්තාවගේ සිරුර පිළිබඳව වූ හදිසි  මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි .

 සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

 



අදහස් (0)

ගලපිටියාගම වැවේ කාන්තා මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site