IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගම්පහ සුපිරි වෙළෙඳහලේ ගබඩාවට සීල් තබයි

( තිලකරත්න දිසානායක)

ගම්පහ නගර සභා සීමාව තුල පිහිටි සුපිරි වෙළඳසලක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ වෙළඳසලෙහි සහ එහි ගබඩාවෙහි කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය ඇතුලු දෑ තිබූ බැවින් එම ගබඩාවට මුද්‍රා තැබීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

මෙම වෙළඳසලෙහි කල් ඉකුත්වූ ආහාර පාන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබූ බැවින් ඒවායෙහි දින වෙනස් කොට අලෙවි කිරීමට සැලසුමක් තිබුනේදැයි පිළිබඳ සැකයක් මතුවීම හේතුවෙන් එම සියලුම දේ සෞඛ්‍ය නිලධාරීන් ඉදිරියේ විනාශ කිරීම පිනිස වෙළඳසල විවෘත කිරීම තහනම් කරමින් එහි ගබඩාවට මුද්‍රා තැබීමට මෙලෙස පියවර ගත් බවත් මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.

 



අදහස් (4)

ගම්පහ සුපිරි වෙළෙඳහලේ ගබඩාවට සීල් තබයි

SHIWANTHI OLAGASEKARA Tuesday, 27 December 2022 02:50 PM

ගම්පහ සුපිරිවෙළද සැල ‌මොකක්ද කියල කියන්න

:       2       12

චානක Thursday, 29 December 2022 02:25 PM

පිස්සු. කල් ඉකුත් වූ බඩු මැනෙජර් හිතුමතේ විනාස කලොත් ඔහුට ගෙවන්න වෙනවා. අදාල අය පැමිනෙන දිනය තෙක් ගබඩා වල තැබීම සාමාන්‍ය දෙයක්.

:       0       8

janabala Monday, 02 January 2023 01:26 PM

දිනය වෙනස් කිරීම පහසු නොවේ... මේ සඳහා ගෙවිය යුතු ගාස්තු මුදල් නොගෙවීම තමයි ප්‍රශ්නයට මුල...!

:       0       3

Chamara Meegaswatte Saturday, 14 January 2023 09:28 AM

Please disclose the names of these culprits. They not just accused, they were caught red-handed with the expired items. It will be a good lesson for them and people reduce purchasing from them. This will set an example for others too.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site