IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


Dialog සහ Nonvoice එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම 5G-Ready Gaming, අධ්‍යාපනික හා විව ෝදාස්වාදය සඳහා Metaverse මාධ්‍යයක් හඳුන්වාවදයි

ඩයලොග් ආසිආටාපීඑල්සී සමාගම Nonvoice LLC සමග සහයෝගීතාවයෙන්, ශ්‍රී ලාංකිකයින්ට Augmented Reality (AR) සහ Virtual Reality (VR) අත්දැකීමක් සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථම 5G Ready Gaming, අධ්‍යාපනික හා විනෝදාස්වාද Metaverse මාධ්‍ය හඳුන්වාදීමට කටයුතු කරන ලදී.

ඩයලොග් විසින් බලගන්වන Nonvoice Metaverse හරහා සෑම මසකම නොමිලේ NFT (Non-fungible Token) ලබාගැනීමට අවස්ථාව මෙන්ම, මසකට රු.289 ක් + බදු මිලකට Metaverse Apps 10කට ප්‍රවේශවීමට ඉඩ සලසයි. එහි දී පාරිභෝගිකයන්ට games, වැඩිදියුණු කළ Esports සහ උසස් ඉගෙනුම්අත්දැකීම්ක් සඳහා අවස්ථාව ලැබේ. ඊට ඇතුළත් Apps ලෙස අධ්‍යාපනය ලැබිය හැකි ලොව විශාලතම 3D/AR පුස්තකාලය වන Bookfull, AR වලින් භාෂා කුසලතාවය වැඩිදියුණු කිරීමට අවස්ථාව සලසන LearnXමෙන්ම මිතුරන් සමඟ AR තාක්ෂනය සමගින් හොකී ක්‍රීඩා කළ හැකි SCOAAR, ලොව සොකර් ක්‍රීඩා සමාජ සමඟ එක්විය හැකි World League Live Soccer, InvadARsX නමැති AR අභ්‍යවකාශ යානා සම්බන්ධ Game එකක් ඇතුළු තවත් Game රැසක් මීට අන්තර්ගත කර ඇත. Dialog විසින් සියලුම නව ග්‍රාහකයින්ට දෙසැම්බර් 31 දක්වා Nonvoice Metaverse නොමිලේ අත්හදා බැලීමේ කාල සීමාවක් ලබා දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය.“‘අනාගතය අදයි’ යන අපගේ තේමාවට අනුව Nonvoice LLC සමඟ ඇතිකරගත්සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ පළමු 5G-ready AR සහ VR සහිත Gaming, අධ්‍යාපනික හා විනෝදාස්වාදයෙන් පිරි මෙම මාධ්‍ය අපි හඳුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයෙන්. දකුණු ආසියාවේ පළමු වරට 5G අත්හදා බැලීමේ ජාලයක් හඳුන්වා දුන් අපි එතැන් පටන්ම අපගේ ජාල හැකියාව සහ තාක්ෂණය පුළුල්ව ස්ථාපිත කරමින් නවෝත්පාදනයෙන් යුත් යුගයක් නිර්මාණය කරන්නට උත්සාහ කළා.ඩයලොග් විසින් බලගන්වන ලද Nonvoice Metaverse, ඒ උත්සාහය තවදුරටත් තහවුරු කරනවා. එමගින් අපගේ පාරිභෝගිකයන්ට කිසිදා අත් නොවිඳි තාක්ෂණයක් නව මුහුණුවරකින් ලබාගන්න පුළුවන් වෙනවා.”

වැඩි විස්තර සඳහා හෝ සේවාව ලබාගැනීමට dialog.nonvoice.com වෙත පිවිස, ඔබේ ඩයලොග් මොබයිල් අංකයෙන් ලියාපදිංචි වන්න.



අදහස් (0)

Dialog සහ Nonvoice එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම 5G-Ready Gaming, අධ්‍යාපනික හා විව ෝදාස්වාදය සඳහා Metaverse මාධ්‍යයක් හඳුන්වාවදයි

ඔබේ අදහස් එවන්න

Other

Elephant House Super Heroes දෙවන අදියරේ අවසන් මහා තරගය
2024 ජනවාරි මස 26 15 0

ගුණාත්මකභාවය හා නව්‍යකරණය තම ප්‍රමුඛ අරමුණ කරගත් දේශීය සන්නාමයක් වන Elephant House අභිමානයෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ සුවිශේෂි දක්ෂතා ප්‍රදර


IMM Consult ශ්‍රී ලංකාවේ කොළඹ නව කාර්‍ය්‍යාලය විවෘත කිරීමත් සමඟ ගෝලීය පැවැත්ම පුළුල් කරයි.
2023 දෙසැම්බර් මස 04 37 0

ඩුබායි හි මූලස්ථානය කර ගත් ප්‍රමුඛ පෙළේ සංක්‍රමණ උපදේශන සමාගමක් වන IMM Consult, සිය නවතම කාර්යාලය කොළඹ දී උත්සවාකාරයෙන් විවෘත කිරීම දැනුම් දෙනුයේ මහත් උද්යෝ


ත්‍රස්තවාදයට මුදල් දීම නවත්තන්න ජාතික ප්‍රතිපත්තියක්
2023 අගෝස්තු මස 08 416 0

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්ම


Elephant House, Lanka Premier League 2023 සමඟ අත්වැල් බැඳගනී
2023 අගෝස්තු මස 04 31 0

ශ්‍රීලංකාවේවඩාත්මවිශ්වසනීයමආහාරපානසන්නාමයවනඑලිෆන්ට්හවුස්, ශ්‍රීලංකාවේවිශාලතම T20 ප්‍රිමියර්ලීගයවන“Lanka Premier League 2023”සමඟඅත්වැල්බැඳගත්බවසතුටින්දැනුම



ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි
2023 මැයි මස 29 692 3

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site