
අජන්තා විජේසිංහ පෙරේරා
ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය
උපන් වර්ෂය -1963
එංගලන්තයේ උසස් අධ්‍යාපනය හදාරා වයස අවුරුදු 23 දී යළි ශ්‍රි ලංකාවට පැමිණ ඇත. ජෛව රසායන විද්‍යාව ,කායික විද්‍යාව, සහ සත්ව විද්‍යාව පිළිබඳව සහකාර කථිකාචාර්යවරියකි.
පරිසර අධ්‍යනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස කො කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කරයි.
ලංකාවේ කසළ ප්‍රශ්නය විසඳිම සඳහා ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරන ඇය ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියකි.
වසර 20 කට පසු මැතිවරණයකට ඉදිරිපත් වූ මෙවර ජනාධිපතිවරණයේ එකම කාන්තා නියෝජනයද ඇයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd