
එම්.කේ සිවාජිලිංගම්
උතුරු පළාත් සභා මන්ත්‍රී
ජනාධිපතිවරණයට ඉදිරිපත් වනුයේ ස්වාධීන පක්ෂයක් හරහාය
යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය හෙවත් ටෙලෝ පක්ෂයේ හිටපු සභාපතිවරයාය.
2010 වර්ෂයේදීද ස්වාධින අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට තරග කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd