IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


සජිත්ගේ අභියෝගය

(කාංචන කුමාර ආරියදාස)

මා සමග වැඩ කිරීමට හැකියාවක් ඇත්නම් එය කර පෙන්වන්නැයි ජනාධිපතිකමට ඇඳුම් මසා  සිටින කාඩ්බෝඩ් වීරයන්ට අභියෝග කරනවා යැයි ජාතික සමගි ජන බලවේගයේ නායක වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දඹුල්ලේ දී පැවසීය.

සමගි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක යු.අර්. දයා නන්දසිරි මහතා දඹුල්ලේ ජනහමුවක් අමතමින් වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අභියෝගය කළේෙය. දඹුල්ල නිස්සංක පිටියේ දී මෙය සංවිධානය කර තිබුණි.

සාධාරණ මැතිවරණයක් තුළ ජාතික සමගි ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

එක එක කණ්ඩායම් එක එක පුද්ගලයන් ලොක්කන් කියාගෙන සිටින පුද්ගලයන් ලොකු වින්දනයක් ලබාගෙන ජනාධිපතිකමට සුට් මසනවා. එසේ සූට් මහන අයගෙන් තමන් විමසා සිටින්නේ රටේ සංවර්ධනයක් කිරීමට හැකියාව තිබෙනවා ද ජනතාවට සේවයක් කිරීමට හැකියාවක් තිබේද. 

හැකි නම් මා සමග වැඩ කිරීමට තරඟයට සේවය කිරීමට පැමිණෙන්නැයි ජනාධිපති සිහින මවන අයට අභියෝග තරකනා. විතරක් නොවේ ආරාධනා කරනවා යැයි ද කියා සිටියේය.

 



අදහස් (8)

සජිත්ගේ අභියෝගය

Shan Saturday, 29 January 2022 01:46 PM

ඔය කියන්නේ චම්පික, සරත් ෆොන්සේකා, වගේ අයගැන නම් අනිවාර්යයෙන්ම එයාලා ඔයාට වැඩිය සුදුසුයි. කරුණාකර සත්‍යය තේරුම් ගන්න. රාජපක්ෂ වහලෙක් වෙලා රට හදන්න බැ.. අනිත් එක අනුර කුමාර ඔයාට වැඩිය හොඳට විපක්ෂ නායකකම කරනවා පාර්ලිමේන්තුවේ...

:       12       60

suren Sunday, 30 January 2022 09:45 AM

අනුර තමයි සුදුසුම... මෙයා ආවොත් අබ සරණයි..!!!

:       27       33

BamunuarachchiMonday, 31 January 2022 08:39 AM

අනුරගේ සුදුසුකම ගැන කොහොමද දන්නේ? කරපු වැඩ වලින්ද, කරන කතාවලින්ද? කරපු වැඩක් නම් නැහැ. බලයට එන්න හදන කාගේත් කතාව ඒකමයි...

:       21       41

Bandara Monday, 07 February 2022 03:31 PM

මෙයාට පැකනිල් ටිකක් බොන්න දෙන්න.

:       6       23

ndunil priyanthai Friday, 11 February 2022 08:20 AM

මුගේ භාර්යාව ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා කට ඉස්සරකරගෙන ආර්යාව උනා මතකද

:       4       28

SaththayaMonday, 21 February 2022 08:21 AM

ආර්යාවෝ එක්කෙනෙක් නෙමේ 3 දෙනෙක් ලැහැස්ති වුණා. පත්වුණා නම් වෙනම හෙලිකොප්ටර් 3ක් තියන්න වෙනවා... ඒ ආර්යාවන් 3 දෙනා වෙනුවෙන්...

:       2       28

Pradeep Tuesday, 15 February 2022 12:56 PM

පොඩි දේවල් නිකන් බෙදා දීමෙන් රටක් දියුණු කරන්න බෑ. ඒකට මනා බුද්ධියක් මෙන්ම දර්ශනයක් අවශ්‍යයි. මේක රාජපක්ෂලා වගේම වහල් දේශපාලනයක්...

:       0       0

Sadun Saturday, 23 April 2022 03:19 AM

මෙයා ගැන හොඳට දැනගන්න පුළුවන් උස මිටි බලලා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 464 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16956 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site