(නාලක සංජීව දහනායක)
නිවාස ව්‍යාපෘතියක් සඳහා අනුරාධපුර ඉපලෝගම ප‍්‍රදේශයේ පුරාවිද්‍යා භුමිය විනාශකිරීමේ වගකීම භාරගෙන නිවාස අමාත්‍යවරයා තනතුරින් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
එමෙන්ම මෙම විනාශයට සම්බන්ධ වූ සියල්ලන්ටම පුරාවිද්‍යා පනත අනුව උපරිම දඬුවම් දිය යුතු යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.
නිදන් වස්තු ටික මංකොල්ල කන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙන් කර තිබූ භූමියක නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළා. සම්පූර්ණයෙන්ම විනාශ කළ පසුව මේ ප‍්‍රදේශය නැවත නිර්මානය කරන්න බැහැ. මේ අපරාධයට රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. නිලධාරීන් දෙන්නෙක්ගේ වැඩ තහනම් කිරීමෙන් නොනැවතී මේ විනාශයට සම්බන්ධ සියල්ලන්ටම පුරාවිද්‍යා පනත අනු උපරිම දඬුවම් දිය යුතු යැයි ද කීය.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (10) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සජිත් ඉල්ලා අස් විය යුතු බව මහින්ද යාපා කියයි
parakkrama Thursday, 10 May 2018 06:44 PM
මෙතුමන්ලාගේ පාලන කාලයේ සිදුකල දේවල් දිහා බැලුවාම ඇමැතිවරුන් කීදෙනෙක් ඉල්ලා අස්වුනාද කියන පැණය තමයි අහන්න වෙන්නේ.
perera Friday, 11 May 2018 03:01 AM
දැන්වත් පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂක අංශ වලට නිසිසියකරව භාර දෙන්න.එය එකම විසඳුමයි.