IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනීප මන්ත්‍රීන් ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැහැ

(ඩයනා උදයංගනී)

ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිසිවෙකුත් ඉන් ඉවත් වන්නේ නැතැයි එම පක්‍ෂයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

දැනට ආණ්ඩුව සතුව ඇති තුනෙන් දෙකක බහුතර බලය 2020 වන තුරු වෙනස් වන්නේ නැතැයි ද මහ ලේකම්වරයා කියයි.

ජාතික ආණ්ඩුව පිළිබඳ ගිවිසුමෙහි කාලය දෙසැම්බර් 1 වැනිදා අවසන් වූ පසු ගන්නා පියවර ගැන පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් පසුව තීරණය කරන බව කී දිසානායක මහතා සාමූහික තීන්දුවක් මත මිස කිසිවෙකුත් තනි තීන්දු ගෙන ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නැතැයි ද ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (1)

ශ්‍රීලනීප මන්ත්‍රීන් ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැහැ

rohana Saturday, 22 July 2017 12:38 AM

ඇත්තනේ අයි මොකටද අයින් වෙන්නේ අර පා.ම.මහින්දට බලය අරන් දෙන්නද ආපහු නිදන් හාරන්න. බුදුපිළිම කඩන්න ඉස්සර සොලින් ලංකාවට කරපු දේ තමයි පා.ම. මහින්ද ලා බලයේ ඉන්න කාලේ කලේ.

:       7       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 337 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16525 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 623 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site