හැටන් රංජිත් රාජපක්‍ෂ
වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය සහ නිවාස ගැටලුවට විසඳුම් ලබා දිමට වත්මන් රජය සමත්වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වතුකරයේ ජනතාවගේ ඉඩමි අයිතිය සහ නිවාස ගැටලුවට විසඳුම් ලබා දිමට ගතවු වසර තුන තුල වත්මන් රජයට හැකිවු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
අග්‍රාමාත්‍යවරයා ඒ බැවි පැවසූයේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය යටතේ පළාත් පාලන ආයතන වලට තරග කරන අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අද (28) හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේ දි වතුකරයේ ජනතාව වෙනුවෙන් පැවති රැස්වීමකදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වතුකරයේ ජනතාවගේ ප්‍රජා අයිතිය ලබා දුන්නා සේම ඉදිරි යටිතල පහසුකමි ඇතුලු සංවර්ධන කටයුතු එක්සත් ජාතික පක්ෂ රජයක් තුලින් සිදුකරන බවයි.
ගතවු වසර තුන තුල මේ රට තුල ප්‍රාදේශිය මටිටමෙන් හා ජාතික මටිටමෙන් සංවර්ධන කටයුතු රාශියක් සිදුකර ඇති බවත් අධික ණය බරින් බාරගත් රටක් සංවර්ධන කරමින් ණයද ගෙවීම් කටයුතු සිදුකරන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
වතු මාර්ගයද සංවර්ධනය කිරිමටත් වතුකරයේ තරුණයන්ගේ අධ්‍යාපන මටිටම ඉහළ දැමිමටත් වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහළ දැමිමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
මෙම අවස්ථාවට කදුරට නව ගමිමාන වතුයටිතල පහසුකමි හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගමිබරමි, අධ්‍යාපන රජ්‍ය අමාත්‍ය වි.රාධා ක්‍රිෂ්නන්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මයිල්වාගනමි තිලකරාජ් කේ.කේ පියදාස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවෙල් සුරේෂ් යන මහතුන් ඇතුලු එක්සත් ජාතික පාක්‍ෂිකයන් විශාල පිරිසක් සහභාගිවි සිටියා.
වතුකරයේ ජනතාවගේ ඉඩමි අයිතිය සහ නිවාස ගැටලුවට විසදුමි ලබා දිමට වත්මන් රජය සමත්වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වතුකරයේ ජනතාවගේ ඉඩමි අයිතිය සහ නිවාස ගැටලුවට විසදුමි ලබා දිමට ගතවු වසර තුන තුල වත්මන් රජයට හැකිවු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් සිංහලයාගේ ඉඩම් තමන්ගේ අම්මගේ, අප්පගේ බූදලය වගේ දෙමළුන්ට බෙදා දෙනවා. තව ටික දවසකින් රට මැදත් දෙමල කතාකරන ජනතාවට අයිතියි කියාවි..
ඔය ටික කීවේ සිංහලෙන්ද?
කොහොමත් ඉතින් තව ටික දවසකින් සිංහලයට කදමළු බැඳගෙන මූදට පනින්න තමයි තියෙන්නේ. උතුරේ ඉඩම් සල්ලි දීලාවත් සිංහලයට ගන්න බෑ. දකුණේ ඉඩම් දෙමළුන්ට නිකන් බෙදනවා.
මේ දෙමළු ඉන්දියාවට යන එක නවත්තලා ලංකාවේ ඉන්දෙව්වෙත් මේ පක්ෂයෙන්ම නේ. තාම එහේ ඔය පක්ෂය දිනන්නේ ඒකනේ. රෙද්දේ සහජීවනේ බලාගත හැකි තව අවුරුදු 10කින් මෙහෙත් දේශපාලනේමයි නීතිය දා ගත්තම. එතකොට එහේ ඉඩං ගන්න සිංහලයාට බෑ. උතුරේ වගේ....