( අංජුල මහික වීරත්න )
ජී.එස්.පී. තීරුබදු සහනය පවා රටට අහිමි කරමින් අපනයනයන ආර්ථිකය වල පල්ලට ඇද දැමු රාජපක්ෂ කල්ලියට රුපියල අව ප්‍රමාණය වීම ගැන කතා කරන්නට අයිතියක් නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (20) පැවසීය.
ඩොලරයේ අගය ඉහළ යාමේ ලෝක ප්‍රවණතාව හමුවේ බොහෝ රටවල් පහතටම ඇද වැටී ඇති සමයක මේ තරමින් හෝ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකි වුයේ යහපාලන රජයේ ආර්ථික කලමනාකරණය නිසා බවද මන්ත්‍රීවරයා කීවේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

(ඡායාරූපය ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඔයාලගේ මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට පුලුවන්ද කියන්නකෝ
මෙතුමාට නේද හැම වෙලේම කලන්තේ දාන්නේ. මහින්දට විතරක් නෙවෙයි රටේ හැම පුරවැසියෙකුටම සාදාරණ අයිතියක් තියනවා
ලෝකේ ගැන අපිට වැඩක් නැහැ. අපේ රුපියල ගැන අපි දැනගත්තම ඇති.