IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘රට බෙදන්න හදන අයට සහයෝගය දෙන්නේ නෑ’- විපක්ෂනායක



(සුජිත් හේවාජුලිගේ) 

මේ රට බෙදීමට උත්සහ දරන අයට තම පක්ෂයෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන බව විපක්ෂනායක ආර්.සම්බන්දන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් කල ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පැවති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ දීය.

සම්බන්දන් මහතා මෙසේ ද කීවේය.

‘අපේ ස්ථාවරය එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක්.අද රටේ හැම ප්‍රශ්නයක්ම ඇති වී තිබෙන්නේ උතුරේ ප්‍රශ්නය නොවිසදුව හොත් මේ රටට තවදුරටත් හොඳ කාලයක් එන්නේ නෑ’



අදහස් (0)

‘රට බෙදන්න හදන අයට සහයෝගය දෙන්නේ නෑ’- විපක්ෂනායක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 237 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 430 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site