IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යහපාලනය කියමින් එජාපය මේ රට විනාශ කළා

(හැටන්   සුදත් එච්. එම්. හේවා)
‘‘යහපාලනය කියමින් අවුරුදු 4කට වැඩි කාලයක් මේ රට කුණු කළ එක්සත් ජාතික පක්ෂය දැන් එක්සත් පෙරමුණ කියමින් සංධානයක් හදා ගෙන ජනාධිපතිවරණයට ඉල්ලනවා. මේ අය අද නැවත බලය ඉල්ලුවට පසුගිය කාලයේ නගරවල එකතුවන කුණු ටිකවත් ඉවත් කරන්න බැරි වුණා...‘‘ යැයි එස්. සදාසිවම් මහතා පවසයි.

ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහ ලේකම් එස්. සදාසිවම් මහතා හැටන්හිදි මේ බව මාධ්‍යයට පවසන ලදී.
‘‘නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව පසුගිය ජනාධිපති මැතිවරණයේදි වෙනසක් සදහා ඡන්දය ලබා දුන්නා. ඒත් පසු ගිය කාලය තුලදී එම වෙනස වරදක් බව මෙහි වතු කම්කරුවන්ද වටහාගෙනයි ඉන්නේ.. ඒ නිසා මෙවර එය වෙනස් කර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා ඔවුන් ඡන්දය ලබාදීමට සුදානමින් ඉන්නේ.

එම තත්වයන් මත මෙවර ජනාධිපති මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂය පරාජයවී ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නවා.‘‘ යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

යහපාලනය කියමින් එජාපය මේ රට විනාශ කළා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site