නිමල කොඩිතුවක්කු
යහපාලන ජාතික රජය වසර තුනක් තිස්සේ ජනතාව මුලා කරමින් රට අගාධය කරා ගෙන ගිය වැඩපිලිවලට තිත තැබීමේ අවස්ථාව ජනතාවට උදාවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා අද(14) පැවසීය.
ආර්ථික, සංවර්ධන හා සමාජීය වශයෙන් පිරිහුණු රට යළි නගා සිටුවීමට අවස්ථාව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට පමණක් බවද ඔහු කියා සිටියේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහ ලොකු දේශපාලකයා... අවුරුදු 40ක් විතර දේශපාලනය කරනවා... රටට මොනවා කරලද? එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා දැන් මහින්දගේ වැඩිහිටි නිවසේ. අඩුම තරමින් කොට්ටාවේ සිට පිළියන්දලට යන පාර සිද්දමුල්ලේ සිට මාවිත්තරට පුළුල් කිරීමට ඉඩ නොදෙන්නේ මොහුයි... හේතුව මොහුගේ ඉඩම් වලින් පාර පළල් වන නිසා..
සැඳෑසමය ගතකරන මොහු වියපත් වෙනකල් රටට කරපු යහපතක් නැහැ. තාම කරන්නේ දූෂිතයන් පස්සේ යන එකයි. කණගාටුයි කියන්න. ඉපදුණු පොලවට කරපු දෙයක් නැහැ.
ඒ ගොල්ලන්ට හොඳයි. අනිත් අයට නරකයි.
වියපත් ප්‍රබුද්ද දේශපාලකතුමා මොනවාද පිළියන්දලට කලේ.?
මොනවට කියනවද? ඔහෙලගේ කාලේ නම් නියමෙට කළා නේද?