IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘මහනුවර තුන්කොන් සටනක් නෑ‘

(චමිල් රූපසිංහ)

මහනුවර දිස්ත්‍රික්ක‍ය තුළ කිසිදු තුන්කොන් සටනක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ම ජයග්‍රහණය කරන බවත් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.

අද (20)  යටිනුවර ප්‍රාදේශීය සභාව හා කඩුගන්නාව නගර සභාව සඳහා නාම යෝජනා භාරදීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එසේ පැවැසීය.

 



අදහස් (6)

‘මහනුවර තුන්කොන් සටනක් නෑ‘

parakkrama _ Adelaide Wednesday, 20 December 2017 12:42 PM

මට පොඩ්ඩක් නින්ද ගියා. සද්දයක් ඇහිලයි ඇහැඇරුනේ මේ....කවුරු හරි මොකුත් කිව්වද?

:       0       293

daham Wednesday, 20 December 2017 01:15 PM

අපිට පිස්සුද? මේ ගොල්ලන්ට පිස්සුද?

:       0       22

Raveendra Wednesday, 20 December 2017 02:31 PM

පාදඩයන්, මහජන දේපොළ හොරාකන තක්කඩි, කුඩුකාරයන් තේරීමේ මහා තරගය කෙමෙන් කෙමෙන් උණුසුම් වෙන බවක් පෙනෙන අතර මෙවන් අය හට තම වටිනා ඡන්දය " ලබාදීමෙන් වළකින " ලෙස ලක්මවට ආදරය කරන සියලුම දූ දරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.

:       2       48

sachith Thursday, 21 December 2017 04:43 AM

අර සාරි සටනට මොකද දන්නෑ උනේ.

:       0       35

Sunil Thursday, 21 December 2017 12:31 PM

සචිත් මහත්තයා,ඔය කියන්නේ අර පුංචි පාසල් දරුවන් ටිකක් මහපාරේ ගිනි මද්දහනේ කාගේද සාරි පොටක් උස්සගෙන යන්න මහා ඇමතිතුමෙක් අධ්‍යක්ෂණය කරලා රංග දක්කපු නාටකේ ගැනද? අධ්‍යාපන අමාත්‍යංශ එකට පරීක්ෂණ පවත්වල කැකිල්ලේ නඩු තීන්දුවකුත් දුන්න නේද? එකේ කිව්වනේ සාරි පොටෙයි වරද එක දිග නිසා නමුත් වෙන කාගේවත් වරදක් නොවේ කියාලා?

:       0       34

රූපලාවන්‍යශිල්පි Friday, 22 December 2017 01:21 AM

මෙවර පලාත්පාලන මැතිවරණයෙන් පසු මධ්‍යම පළාත්සභාවේ ප්‍රධාන ඇමතිධුරය වෙනුවට කාන්තා සහයෝගිතා ඇමති ධුරයක් ඇතිකර එය ලබාදෙන ලෙස ජනාධිපතිට සිත් පහලවේවා.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site