IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘මන්ත්‍රී ඩලස් අසනීප වුණේ ජනබලයට ආ සෙනඟ දැකලයි’

(සුජිත් හේවාජූලිගේ)

 

ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අසනීප වූයේ කිරි පැකට් පානය කිරීම නිසා නොව ජනබලයට පැමිණි සෙනඟ දැකීමෙන් යැයි  කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවැසීය.

තරු පහේ හෝටල්වලින් කන බොන ඩලස් මන්ත්‍රීවරයා පාරේ ඉඳගෙන කිරි පැකට් පානය කරනු ඇතැයි සිතිය නොහැකි බව ද ඔහු කීවේය.

කිරි පැකට් සිද්ධිය ගැන අද රටේ ලොකු ආන්දෝලනයක් ඇති වී තිබෙන හෙයින් මේ සඳහා විවාදයකට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව කී රහුමාන් මහතා මේ ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම ද වැදගත් බව ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ජනබලය විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙදාහරින ලද කිරි පැකට්ටුවක් පානය කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ද දින තුනක් රෝගාතුර වී ඇතැයි ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුජුබර් රහුමාන් මහතා මෙසේ පැවසීය.

 



අදහස් (1)

‘මන්ත්‍රී ඩලස් අසනීප වුණේ ජනබලයට ආ සෙනඟ දැකලයි’

rohana Thursday, 13 September 2018 03:56 PM

ඒක නම් වෙන්න බැරි වැඩක්

:       11       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 682 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17817 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site