(සුජිත් හේවාජුලිගේ)
ජනතාවගේ වැඩිම දෝෂාරෝපණයට ලක් වු මේ රටේ අසාර්ථකම පාලනය රනිල්-මෛත්‍රී පාලනය යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ඔහු ඒ බව සඳහන් කළේ ජනාධීපතිවරයා පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැති සභාව කල් තැබීමේ විවාදයේදීය.
හෙතෙම මෙසේද සඳහන් කළේය.
මේ රජය මේ රට ගොඩනගන්න අපොහොසත් වී තිබෙනවා. ඔබලා මේ ගත කළේ නිස්කාරණ අවුරුදු තුනක්.ජනාධිපතිගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කෙරෙන්නේද එයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ සමගම මතක තබා ගත යුතු දෙයක් නම්, අද ඔබතුමාට ඔවැනි ප්‍රකාශ නිදහසේ කල හැක්කේත් රනිල් - මෛත්‍රි පාලනය නිසයි.
අපි සැමගේ බලාපොරොත්තුව උනේ සිරිසේන ජනාදිපති උනාට පසුව රට හොදින් පාලනය කරාවී කියලා නමුත්...