(නාලක සංජීව දහනායක)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලූම මැතිවරණ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් නෙළුම් පොහොට්ටුව ලකුණින් තම පක්‍ෂය තරග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා අද (14) පැවැසීය.
තම පක්‍ෂය මැතිවරණයක් සඳහා ඕනෑම මොහොතක සූදානම් බවත් මැතිවරණවලට ඉදිරිපත් වීමට කිසිම ප‍්‍රමාදයක් නැතැයිද මහාචාර්යවරයා කීය.
මහාචාර්යවරයා මෙසේ ද සඳහන් කළේය.
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැයි කිව්වට පාර්ලිමේන්තුව තුළ රජයට එරෙහිව මතයක් හැදුවොත් ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. පොදුජන පෙරමුණේ අපි ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම්.
අපේ අනන්‍යතාවය ආරක්‍ෂාකර ගනිමින් හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් නෙළුම් පොහොට්ටුව ලකුණින් මැතිවරණ සඳහා ඉදිරිපත් වෙනවා යැයිද කීය.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොහොට්ටුවේ අපි ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම් - ජි.එල්.පීරිස්
pj Monday, 14 May 2018 11:28 PM
සාමාජිකත්වය නොලබා පක්ෂයක නායකයකු විය හැකිද ? පටන් ගන්නෙම ප්‍රශ්නයකින්.