(සුජිත් හේවාජුලිගේ )
ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය.
රට වසන්නැයි අප ඉල්ලා සිටියේ දේශපාලන වාසි හෝ වෙන කිසියම් හෝ පෞද්ගලික අරමුණකින් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා රට වැසුණු කාලය ජනතාව උපරිම වශයෙන් ප්‍රයෝජන ගත යුතු බවද සඳහන් කළේය.
ආණ්ඩුව කියනකම් නොසිට බොහෝ නගරවල වෙළෙඳ සල් හිමියන් සිය කඩසාප්පු ස්වේච්ඡාවෙන් වසා දැමූ බවත් ඔවුන් එසේ කටයුතු කළේ තමන්ගේ සහ ජනතාවගේ ජීවිත වෙළෙදාමට වඩා වැදගත් යයි සිතූ නිසා බවත් අලවතුවල මහතා පැවසුවේය.
2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2004
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1557
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙනවා
kasun Saturday, 21 August 2021 01:52 PM
දැන් අර එළවලු ටික, මාළු ටික විකුණගන්න බැරිවෙලා ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ දුක අල්ලගෙන ඒකටත් ආණ්ඩුවට බනින්න. කාලකණ්ණි දේශපාලුවෝ...
nirodayana Sunday, 12 September 2021 03:59 PM
ආණ්ඩුව ඒ්ක කොහේද තියෙන්නේ ලමයෝ
Raveendra Saturday, 21 August 2021 02:32 PM
එතකොට උගත් පුතා සහ ජෙප්පන් සමග එකට එකතුවී අහිංසක මිනිසුන්ව එකතු කරගෙන කරපු උද්ගෝෂ නිසා රෝගය බෝවීමක් උනේ නැතිව ඇති. ඒ ගැන මේ අම්බරුවාගේ අදහස් දැන ගැනුමට කැමැත්තෙමු.
gamunuSaturday, 21 August 2021 06:40 PM
සමගි ජනබලවේගය පෙනී සිටින්නේ රටේ ජනතාව වෙනුවෙන් නොව ඔවුන්ට කෙසේ හෝ බලය ලබා ගැනීමේ අරමුණින් වුවත් එම අවස්ථාව ඔවුන්ට කිසි දිනෙක නොලැබෙන බව 100%ක් සත්‍යයකි. මේ වනවිට රට පුරා ජනතාව ඉල්ලා සිටින්නේත් ඔවුන්ගේ මතයත් ඔවුන් බලාපොරොත්තු වන්නෙත් අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතු බවකි...
බොර දිය Saturday, 21 August 2021 03:18 PM
හ්ම්..., වැටිලා තියෙන පුද්ගලික ආයතනවල වැඩ කරන පිරිසට පඩි ගෙවන්න සල්ලි මෙයාලා හොයලා දෙනවා. බෙහෙත් ගන්න ආණ්ඩුවට සල්ලි මෙයාලා එකතු කරලා දෙනවා. ණය වෙන්න එපා, බදු වැඩි කරන්න එපා, රටේ දේපල විකුණන්න එපා, රාජ්‍ය සේවයේ පඩි ටික ගෙවන්න, ජනසවිය ගේන්න, පෙන්ෂන් ගෙවන්න, බෙහෙත් ගන්න, PCR කරන්න, හැම දෙයකටම මෙතුමාල පහුගිය කාලේ භාණ්ඩාගාරයේ ඉතිරි කරපු සල්ලි වලින් ගන්න...
කිරිපුතා Saturday, 21 August 2021 03:19 PM
රට වැසීමද, නැත්නම් රට වැටීමද මෙයා අර්ථවත් කරන්නේ...
Sri Lanka Saturday, 21 August 2021 05:08 PM
බොරදියේ මාළු බාන්න එපා. බලමුකෝ කොරෝනා ඉවරවෙලා තියෙයිද කියලා.. පිටරටවල්, න්‍යායපත්‍ර ඇරුණාම කිසිම දේශීය වැඩපිළිවෙළක් නෑ.
Tharindu Sunday, 22 August 2021 12:30 AM
අපේ රට විනාශ වෙනකම් බලන් ඉන්න අයගෙන් එක්කෙනෙක්
L.G.P.Jathunarachchi. Monday, 30 August 2021 12:47 PM
වසා දැමීමේ කාලය තුළ මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමකට ගොස් තිබේ!